Online Money Help !

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    Machan mama danaganna kamathi online job/ ad click wage ewa karala masekata podi gaanak hoyaganne kohmada kiyla ? :sorry:
    mama job ekak karannaha campus bn :baffled:
    masekata 7000-8000k hoyaganna puluwan nam loku deyak gedarin illannathuwa
     
    • Like
    Reactions: sayo

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    USA Da inne campus wunata cash job kranna pluwan OPT ekata join wunoth campus eke ma job karanna pluwan 2 weekd 450 $ denawa machan !!!

    nath nam podi than wala work karanna pluwan 1 hr = 8 + $ idan gawanawa shape !!!
     

    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    ad click karalanam salakiya yuthu ganak hoyanna amarui. adsense, freelancing try karala balanna :)
     
    • Like
    Reactions: Troop

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇඩ් ක්ලික් කර කර ඉන්න එපා මලයෝ... ඔඩෙස්ක්, ෆයිවර් වගේ සයිට් එකක නොමිලේ රෙජිස්ටර් වෙලා තමන්ට පුලුවන් පොඩි වැඩක් හරි කරල සල්ලි හොයන්න. අඩුමගානෙ ඩේටා එන්ට්‍රි හරි... ඒවා විස්වාසයි...
    මමනන් කියන්නේ ඔඩෙස්ක් තමයි ගැලපෙන්නෙම.. පොඩ්ඩක් විතර මහන්සි වෙනවනන් අසීමිතව හොයන්න පුලුවන්
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මචං ඇඩ් click කරල නම් සල්ලි හොයන්න බෑ. දැන් fiver කරන්නත් අමාරුයි ලාබෙට හොඳ බඩු ඕන තරම් ඒක නිසා අපෙන් ගන්නේ නෑ. Upwork (oDesk), Freelancer වල bid දාන වැඩ ආධුනිකයෙකුට අමාරුයි මොකද අපිට review නැති නිසා.

    මෙන්න ඕකට විසඳුම freelancer.com වල හරි 99design වල හරි contests වලට සහබාගීවෙන එක. මම නම් recommend කරන්නේ freelancer.com. වැඩක් හරි ගියාම
    reviewත් ලැබෙන නිසා ඒක bid දාන්නත් වටිනවා. මහන්සි වෙන්නැතුව නම් සල්ලි හොයන්න බෑ. google කරොත් උදව් ඕන තරම් තීනවා. ජය වේවා !