ලංකාවේ දැනට හුගක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ලංකාවේ බැංකුවකින් නිකුත් කරපු කාඩ් එකකින් (Debit or Credit) online payment එකක් කරන්න පුළුවන්ද කියන එක. මේ ගැන මං පොඩ්ඩක් විස්තර හොයල බැලුවා. මට දැන ගන්න ලැබුන විදියට නම් දැනට online payment ( පිට රටකට සල්ලි යන) එකක් කරන්න පුළුවන් කම තියෙන්නේ ඒ පහසුකම තියෙන BOC කාඩ්ස් වලින් විතරයි. ඒ කියන්නේ online payment කරන්න "අවසර "
තියෙන්නේ ලංකා බැංකුවේ ඒ පහසුකම තියෙන කාඩ් හිමියෙකුට විතරයි. මට දැන ගන්න ලැබුන විදියට නම් ලංකාවේ අනිත් කිසිම බැංකුවකට තමන්ගේ customers ලට online payment කරන්න "අවසර" දීලා නෑ. හැබැහි ඒ බැංකු වලින් මේ ගැන ඇහුවම customers ලට කියන්නෙත් නෑ. ඒ ඇයි කියල නම් මං දන්නෙ නෑ. BOC හැර වෙනත් බැංකුවක කාඩ් එකකින් online payment කරනකොට ඉස්සරහට ඒ transaction එක decline වෙන්න පුළුවන්.
මේ තත්වය ගැන clear idea එකක් නැති අයට පොඩි හරි idea එකක් එන්න ඇති කියල හිතනවා. Anyway, ලංකාවේ තීරණ ගැනීමේ "යාන්ත්‍රණය" හැටියට මේ තත්වය වෙනස් වෙන්නත් පුළුවන්.
Edit -
OP එකේ මගේ අතින් එක වචනයක් හැලිලා තියෙනවා. ඒක මන් හදලා දාන්නම්. Even though it does not change anything.
වෙරිෆයි කරගන්නෙ නැතුව නිව්ස් දාන්න ගිහින් නාන්න වෙනව කියන එකට හොඳ උදාහරණයක් තමයි මන් මේ ත්‍රෙඩ් එක දාලා, දුන්නේ. ඊයේ මන් තොරතුරු දැන ගත්තේ මේ ගැන සාකච්චාව යන අතරමග. ඒ වෙලාවේ මට දැන ගන්න ලැබුන තොරතුරු තමයි මන් ත්‍රෙඩ් එකේ දැම්මේ. කොහොම හරි අන්තිමේදි මාද්‍ය නිවේදනය දෙනකොට ඒ සමහර ඒවා වෙනස් වෙලා තියෙනවා. මන් thread එකේ අන්තිමට කියපු විදියටම තමයි කරුණු වෙනස් වෙලා තියෙන්නෙත්. ත්‍රෙඩ් එක බලලා misinformed or mislead උන අයගෙන් මන් සමාව ඉල්ලනවා.
One more thing, Uber Eats වලට කරන online payments ඉස්සරහට සීමා කරන්න හරි නවත්තන්න හරි ඉඩ තියෙනවා. මොකද ඒ කරන payments වලින් සල්ලි රටින් පිටට යන නිසා. මේක තාම සාකච්චා මට්ටමේ (or under consideration) තියෙන දෙයක් මිස වහාම ක්‍රියාත්මක කරනව කියල තියෙන දෙයක් නෙමෙයි. Again, this not a confirmed news. At this moment, it's only a rumor.

Last edited: