Online Payments වල ඇත්තම තත්වය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ලංකාවට පේපැල් සක්‍රීය කිරීමේ මුලික පියවර මෙය බව මහබන්කුවේ අධිපතිතුමා පවසයි
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Mokakda bn ube harupe?

    Mama HNB eken online payment karanawane awlak nathuwa

    එතකොට අනිත් card වලින් කරපුව කොහොමද උනේ මෙච්චර කල් ?

    ai BOC special?

    WTF

    BOC ඇරෙන්න අනික් හැම එකෙන්ම ඔන්ලයින් ගෙවන මම
    ඉනට අත් දෙක තියන්



    No., can make payments from Sampath Cards, HNB, Commercial, Peoples .

    I have tried & found Sampath, Peoples cards are working (eBay, amazon orders & Paypal)

    Eyeth $812 ka payment ekak kara machan standard chartered credit card eken.
    Aulak une na.

    මේක චෙක් කරන්න මම දැන් ඇමසන් එකෙන් බඩුවක් ඕඩර් කරා. කිසි අවුලක් උනේ නෑ

    මේකනම් පට්ටපල් බොරු :lol:

    Oka weradi mama eeyeth kala amex card eken .

    BOC එකෙන් ඔන්ලයින් ගෙවන්න පුළුවන් කියලා දැනගද්දී වයස කියද :lol::rofl:


    Nations Trust bank eken USD 200ta wadi payment ekak kara awulak awe naha

    me wage boruwak ahuwamai. man sampath card walin pita rata idan e ratawala services walata,hotel walath payment karala tiyenwa ona tharam.

    BOC වැඩ නෑ ඊයේ ඉදලා මටනම්
    Sorry guys. I screwed up. It was not my intention to mislead you. Again, I apologize. And I edited the OP, even though it's not a excuse.
     
    Last edited: