##..ONLINE PHARMACY ..##

RHDK

Active member
  • Mar 10, 2013
    171
    47
    28
    bump
    Machan hangover ekata mukuth nadda?

    Godak welawata hangover wenne dehydration ekath ekka, mamnam JEEWANI 1leter ekak hadagena bonawa. kisi awlak nehe. onam nam den ewilla thiyanwa NIGHT OUT kiyala tablet pack ekak 3 tablet thiyana ekath hondailu , thama try kare nehe.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    සාමානයෙන් මචන් Doctor කෙනෙක් අවම වශයෙන් දවස් 03 කට බෙහෙත් දෙනවා නේද.. (විශේෂයෙන් antibiotics වගේ දේවල්). එත් ගෙවල් ලග Doctor කෙනෙක් ඉන්නවා දවස් 02 ටයි බෙහෙත් දෙන්නේ.. ඇහුවාම කිවුවා ලෙඩේ හැටියට කියලා.. :baffled::baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    uLv2lqZ.jpg

    ඇත්ත කීපන් පුතී උබ පාමසියක් නේද කරන්නේ නැත්නම් උබ හොර ඩොකෙක්ද? පවුල් සෞඛ්‍ය සේවිකාවක් ද?:love::love::love::love:
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    සාමානයෙන් මචන් Doctor කෙනෙක් අවම වශයෙන් දවස් 03 කට බෙහෙත් දෙනවා නේද.. (විශේෂයෙන් antibiotics වගේ දේවල්). එත් ගෙවල් ලග Doctor කෙනෙක් ඉන්නවා දවස් 02 ටයි බෙහෙත් දෙන්නේ.. ඇහුවාම කිවුවා ලෙඩේ හැටියට කියලා.. :baffled::baffled::baffled:

    antibiotic nam awama 3 days wath denne ona. machan hora dostharalath sehenna innawa :(
     
    • Like
    Reactions: slx

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    antibiotic nam awama 3 days wath denne ona. machan hora dostharalath sehenna innawa :(

    එක තමයි සමහරු ඇන්බයෝට්ක් එක්ත් එක්ක බෙහෙතේ සැර මැකෙන්න බෙහෙතක් ලියලා දෙන්නේ නෑ බෙහෙත බොන කොට ගෑස්ටක් හැදෙනවා !
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,221
    113
    එක තැනක නෑ
    machan kellonta apita wage neme multiple orgasm eka diagatam gannna puluwanne, apita wage epa wenne nehene. mokakda awla :oo:

    1 to 3 min wage witharai thiyanne ban. Eka parai thiyanneth apahu 1 hr wage yanawa 2nd ekata. Samahawa welawata 1 hr walin wath ne. E awath apahu 2 min withaai thiyanne. Ita passe iwaratama iwarai. Awurudu 6k wage dan ban. Puluwan nam solution ekak kiyapanko
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,611
    12,731
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචෝ දීර්ග කාලීනව ගන්න බෙහෙත් තියෙන්නේ (උදා. meformin , calsana , diamicron ) ඒවගේ බ්‍රෑන්ඩ් name එක අනුව හොද නරක තියනවද. innovators drug එකද හොදම.
    නැත්තන් GSK වගේ හොද බ්‍රෑන්ඩ් ගන්න එකද හොද.
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    මචෝ දීර්ග කාලීනව ගන්න බෙහෙත් තියෙන්නේ (උදා. meformin , calsana , diamicron ) ඒවගේ බ්‍රෑන්ඩ් name එක අනුව හොද නරක තියනවද. innovators drug එකද හොදම.
    නැත්තන් GSK වගේ හොද බ්‍රෑන්ඩ් ගන්න එකද හොද.

    ඇත්තටම හොන්ද ප්‍රශ්නයක් , මචන් අහල තියෙනවාද ඖෂධ මාෆියාව කියල එකක් තියෙනවා කියල.ලෝකයේ ආයුද වලට පස්සේ හොන්දම බිස්නස් එක කියල .:oo:
    දන්න එකෙක් කියපන්කො මේ බිස්නස් එකේ කොහොමද මාෆියාව run වෙන්නෙ කියල :baffled:
     
    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    මචන් මගේ ප්‍රශ්නය මේකයි. කොහොමද බන් ලංකාවේ pharmacist කෙනෙක් වෙන්නේ. මට වයස දැන් 34යි. මම බයෝ කරේ. දැනට වෙන ජොබ් එකක් කරනවා. මට ඒ වුනාට අදහසක් තියනවා pharmacist කෙනෙක් වෙන්න. විස්තර ටිකක් කියවනද බලන්න?