Online Photoshop ගැන දන්නවද..

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    Online Photoshop ගැන දන්නවද?.. :yes:

    Adobe සමාගමේ අතිශය ජනප්‍රිය software එකක් තමයි Photoshop කියන්නේ. මේ මෘදුකාංගය මිලෙන් තරමක් අධික නිසා ම ගොඩ දෙනෙක් මේක භාවිත කරන්නේ crack කරලා. හැබැයි Crack කරලා මේ වගේ softwares භාවිත කරන එක නීති විරෝධී වගේම මේවා හරහා malwares, ransomwares වගේ ම virus එහෙමත් ඔයාගේ පරිගණකයට ඇතුළු වෙන්න ඉඩ තියනවා. මේ අවදානමෙන් ගැලවෙන්න වගේ ම Photoshop භාවිත කරන්න තරම් specs එහෙම නැති නම් hardware performance නැති පරිගණකයක් නම් තියෙන්නේ ඔයාට කරන්න පුළුවන් හොඳම දේ. යන්න photopea.com web එකට. ඔයාට සාමාන්‍ය Photoshopවල කරන්න පුළුවන් ගොඩාක් වැඩ මේ වෙබ් එකෙනුත් කරගන පුළුවන් වෙනවා. Psd වගේ ම තවත් බොහොමයක් graphics නිර්මාණයන් කරන්න අවශ්‍ය වෙන File මේ හරහා open කරගන්න ඔයාට පුළුවන්. මේ වෙබ් එකට අමතරව canva.com , pixlr.com වගේ වෙබ් අඩවිවලිනුත් වැඩ කරගන්න ඔයාට පුළුවන්.

    8s3tWOO9RzxzIzdp_2-%281%29.jpeg


    https://www.photopea.com/
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    Meka hodayi .
    Pen tool eka vada ne bn hariyata.ekko mt terenne ne eka use karana vidiha.color profile vala aulak tiyenava,samahara velava red channel eka ehema too saturated. profeshional vada valata set venne ne.
    E arenna vena aulak ne.
     
    • Like
    Reactions: B.Chat