Online Poll එක නවත්තලා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මැකෝ ඕනෙවට වඩා වැඩියි වාගේ ඒ පාර
    ඕකෙන් මිනිස්සු වෙනස් වෙනව. සෑහෙන කොටසක් ඉන්නව දිනන පැත්තට ඡන්දෙ දාන එවුන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මැකෝ උගතා,, බුද්ධිමතා... තැනට සුදුසු නුවණ තියන කෙනා... තනතුරට සුදුසුයි..
     
    • Like
    Reactions: pdn.ac.lk

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඔව්වගේ බොරුව තමයි කොහොමත් වෙන්නේ. ෆේක් වොට්ස් එහෙම දානවා වාසි වෙන්න එක් එක් අයට. ඒ නිසා කවුරු හරි පැමිණිලි කරන්න ඇති කොමිසමට.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකෙන් මිනිස්සු වෙනස් වෙනව. සෑහෙන කොටසක් ඉන්නව දිනන පැත්තට ඡන්දෙ දාන එවුන්
    එහෙම බැලුවොත් පෝල් කොච්චර යනවද බුකියේ කාටද චන්දෙ දෙන්නේ අහල, මිනිස්සු නම පේන්නම චන්දෙ දාන්නේ.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔකේ ජෙප්පන්ට 12% කොහෙද තිබ්බා නේද? පට්ට බොරුනේ බන් ඕකේ. මන් මාස 1.5 විතර කලින් යනකොට ටෝටල් වෝට්ස් 53,500 වගේ තිබ්බා. ඊට සතියකට පස්සේ වගේ යනකොට 47,000 ගානක්.
    රනිල්ට වඩා ජෙප්පන්ට තිබ්බා ඕකේ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ජෙප්පො හොර ජන්ද දැම්මා ඕකට. මුලින් මුලින් 1% - 2% වගේ හිටපු ජෙප්පෝ එක පාරම 15% ත් පන්නලා ආවා. හොඳ වෙලාවට ඇත්ත ජන්දෙට ID එක අනිවාර්ය කලේ