මැතිවරණ කොමිසමෙන් මේක නවත්තලා නේද? https://voteforsrilanka.net/eVote/
N nalin0001 Well-known member Jun 12, 2014 19,998 34,431 113 Jul 28, 2020 #1 මැතිවරණ කොමිසමෙන් මේක නවත්තලා නේද? https://voteforsrilanka.net/eVote/
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 28, 2020 #2 මැතිවරණ2ක් ඕන නෑ කියල නවත්තල මේක Reactions: pdn.ac.lk, tas and hasithayad
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jul 28, 2020 #3 මැකෝ ඕනෙවට වඩා වැඩියි වාගේ ඒ පාර Reactions: nalin0001
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jul 28, 2020 #4 LazyLizard said: මැකෝ ඕනෙවට වඩා වැඩියි වාගේ ඒ පාර Click to expand... ඕකෙන් මිනිස්සු වෙනස් වෙනව. සෑහෙන කොටසක් ඉන්නව දිනන පැත්තට ඡන්දෙ දාන එවුන්
LazyLizard said: මැකෝ ඕනෙවට වඩා වැඩියි වාගේ ඒ පාර Click to expand... ඕකෙන් මිනිස්සු වෙනස් වෙනව. සෑහෙන කොටසක් ඉන්නව දිනන පැත්තට ඡන්දෙ දාන එවුන්
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 28, 2020 #5 මැකෝ උගතා,, බුද්ධිමතා... තැනට සුදුසු නුවණ තියන කෙනා... තනතුරට සුදුසුයි.. Reactions: pdn.ac.lk
N NJ6 Well-known member Jun 22, 2020 432 640 93 Jul 28, 2020 #6 ඔව්වගේ බොරුව තමයි කොහොමත් වෙන්නේ. ෆේක් වොට්ස් එහෙම දානවා වාසි වෙන්න එක් එක් අයට. ඒ නිසා කවුරු හරි පැමිණිලි කරන්න ඇති කොමිසමට.
ඔව්වගේ බොරුව තමයි කොහොමත් වෙන්නේ. ෆේක් වොට්ස් එහෙම දානවා වාසි වෙන්න එක් එක් අයට. ඒ නිසා කවුරු හරි පැමිණිලි කරන්න ඇති කොමිසමට.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jul 28, 2020 #7 hasithayad said: ඕකෙන් මිනිස්සු වෙනස් වෙනව. සෑහෙන කොටසක් ඉන්නව දිනන පැත්තට ඡන්දෙ දාන එවුන් Click to expand... එහෙම බැලුවොත් පෝල් කොච්චර යනවද බුකියේ කාටද චන්දෙ දෙන්නේ අහල, මිනිස්සු නම පේන්නම චන්දෙ දාන්නේ.
hasithayad said: ඕකෙන් මිනිස්සු වෙනස් වෙනව. සෑහෙන කොටසක් ඉන්නව දිනන පැත්තට ඡන්දෙ දාන එවුන් Click to expand... එහෙම බැලුවොත් පෝල් කොච්චර යනවද බුකියේ කාටද චන්දෙ දෙන්නේ අහල, මිනිස්සු නම පේන්නම චන්දෙ දාන්නේ.
Bizzare_Art Well-known member May 7, 2017 2,820 1 2,824 113 Rathmalana Jul 28, 2020 #8 ඔකේ ජෙප්පන්ට 12% කොහෙද තිබ්බා නේද? පට්ට බොරුනේ බන් ඕකේ. මන් මාස 1.5 විතර කලින් යනකොට ටෝටල් වෝට්ස් 53,500 වගේ තිබ්බා. ඊට සතියකට පස්සේ වගේ යනකොට 47,000 ගානක්. රනිල්ට වඩා ජෙප්පන්ට තිබ්බා ඕකේ.
ඔකේ ජෙප්පන්ට 12% කොහෙද තිබ්බා නේද? පට්ට බොරුනේ බන් ඕකේ. මන් මාස 1.5 විතර කලින් යනකොට ටෝටල් වෝට්ස් 53,500 වගේ තිබ්බා. ඊට සතියකට පස්සේ වගේ යනකොට 47,000 ගානක්. රනිල්ට වඩා ජෙප්පන්ට තිබ්බා ඕකේ.
geeko Well-known member Mar 18, 2013 7,470 4,471 113 Jul 28, 2020 #9 ජෙප්පො හොර ජන්ද දැම්මා ඕකට. මුලින් මුලින් 1% - 2% වගේ හිටපු ජෙප්පෝ එක පාරම 15% ත් පන්නලා ආවා. හොඳ වෙලාවට ඇත්ත ජන්දෙට ID එක අනිවාර්ය කලේ
ජෙප්පො හොර ජන්ද දැම්මා ඕකට. මුලින් මුලින් 1% - 2% වගේ හිටපු ජෙප්පෝ එක පාරම 15% ත් පන්නලා ආවා. හොඳ වෙලාවට ඇත්ත ජන්දෙට ID එක අනිවාර්ය කලේ