Online Shop එකක් පටන් ගන්න
Online Shop එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. කුරියර් සර්විස් ගැන තිබ්බ ගැටළු වලටනම් එළකිරියෙන් උත්තර හම්බුනා. මට තවත් ප්රශ්නයක් තියෙනවා.
Online Shop එකකට අනිවාර්යෙන් Call Center එකක් ඕනේද? කවුරු හරි කෙනෙක් ඔර්ඩර් එකක් දාපුවම ඒක confirm කරගන්න ගොඩක් Online shops වලින් කෝල් කරනවානේ.ඒක කරන්නම ඕනේද? පොඩිවට පටන් ගන්න නිසා ලොකු මුදලක් යොදවන්න අමාරුයි.සාර්ථකයි වගේනම් පස්සේ කෙනෙක් ගන්න පුලුවන් ඒ වැඩේට