Online Shop එකක් පටන් ගන්න

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Online Shop එකක් පටන් ගන්න

    Online Shop එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. කුරියර් සර්විස් ගැන තිබ්බ ගැටළු වලටනම් එළකිරියෙන් උත්තර හම්බුනා. මට තවත් ප්‍රශ්නයක් තියෙනවා.

    Online Shop එකකට අනිවාර්යෙන් Call Center එකක් ඕනේද? කවුරු හරි කෙනෙක් ඔර්ඩර් එකක් දාපුවම ඒක confirm කරගන්න ගොඩක් Online shops වලින් කෝල් කරනවානේ.ඒක කරන්නම ඕනේද? පොඩිවට පටන් ගන්න නිසා ලොකු මුදලක් යොදවන්න අමාරුයි.සාර්ථකයි වගේනම් පස්සේ කෙනෙක් ගන්න පුලුවන් ඒ වැඩේට
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කස්ටමර් සපෝට් තියෙන්න ඕනේ. නැත්තං කස්ටමර්ගේ විශ්වාසය නැති වෙනවා.