මචංලා මම ඔන්ලයින් tea ෂොප් එකක් පටන් ගන්න ඉන්නේ.
වෙන රටකට තේ වගේ දේවල් යවද්දී ලංකාවේ නීති කොහොමද කියල දන්නා කව්රුත් ඉන්නවද?
මං දැනට හිතන් ඉන්නේ ඕඩර් ටික කුරියර් සර්විස් එකකින් යවන්න එහෙම යවනවානම් කොහෙවත් ලියාපදිංචි වෙන්න ඕනෙද?
මේක wholesale නෙමෙයි 250g ඉඳන් තමා දාන්න ඉන්නේ.