online shopping කරලත් ඉවරයි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මරු.. තව වැඩි වෙයන්. එතකොට තේරෙයි කට්ටියට. Internet money කරන අපිට නම් වාසි. ඒත් දැන් ලංකාව මෙලෝ රහක් නෑ. ගොඩක් අය කිවුවට දැන් හොඳට දියුණු වෙනව ලංකාව කියල වෙන රටවල් වල මිනිස්සු එකෙන්ම ගණන් ගන්නෙ නෑ. පහු ගිය දවස් ටිකේ වැඩ වගයක් කලා වෙන රටක එකෙක් එක්ක. හොඳටම තේරුන උන් ලංකාව ගැන හිතන් ඉන්න විදිහ. ඉතින් පුතේ මේක තමා ඇත්ත. ඔය ඩොලර් එක උඩ යනව කියන්නෙ ඉස්සහට ලොකුම ලොකු ආයෙ ලොවෙත් ලොකු උද්ධමනයක් ඇති වෙනව කියල.

    අත්‍යවශ්‍ය දේවල් වල මිල නම් ගොඩක් උඩ නගිනව අප්‍රේල් මැද මැයි වෙනකොට.. ශුර්ව ශොට් ආයෙ. ලංකාවෙ විදේශ විනිමය සංචිතය ගොඩක් පහල බැහැල. රටක ආර්ථික තත්ත්වය මනින එක දෙයක් තමා ඒ රටේ තියන විදේශ විනිමය සංචිතය කියන්නෙ. තව GDP එකත් හොඳටම බැහැල. මේ දේවල් වලින් පෙන්නන්නෙ ලංකාවෙ ආදායමයි ණයයි අතර තියන ලොකු හිඟය ගැන. දැන් රජයෙන් අර මේ සලාක දෙන්න හදන්නෙ කලින් තිබ්බ සහනාධාර අනන් මනන් නැති කරල, තව බැන්කු හරහ එක එක දේවල් කරල බදු වැඩි කරල ඒ හිඟය පියවගන්න නැතුව මේ ඒකෙන් මහ ජනයට හොඳක් කරන්න නෙමේ.

    ඒත් ඒක දැන් නම් වෙන්නෙ නැති දෙයක්. ගොඩක් පහලට වැටිල ඇත්තටම. ඒක තාම තේරෙන්නෙ නෑ. තව ටික දවසකින් තේරෙයි. සමහරවිට අර ලෝක යුද්ධය කාලෙ ජර්මනියෙ ඇති වෙච්ච උද්ධමනයෙදි සල්ලි වලට කරගන්න දෙයක් නැතුව මිනිස්සු සල්ලි මිටි ගණන් පාරට විසි කරල ඒවයින් පාරෙ හිටපු ළමයි සෙල්ලම් කළා වගේ ලංකාවෙත් වෙයි. බලන්න ආ..........ස හිතෙයි.

    ඕං දැකල නැත්තන් බලාගන්ට උක්කුන් පුතාල. ඔය තියෙන්නෙ සල්ලි අතුගානව කුනු වගේ. අර සල්ලි මිටි වලින් ළමයි සෙල්ලම් කරනව

    Inflaci%C3%B3_utan_1946.jpg

    German%20Inflation.jpg

    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    oka kawe mahinda..epf/etf dala dollar eke gana allan hitiya..eke effect eka thama oya...:dull::dull::dull::dull::dull:

    Sri Lanka requests IMF bailout to tackle budget deficit

    Sri Lanka has made a formal request for an IMF bailout package to aid its struggling economy after a sharp slowdown in growth and with its budget deficit widening, officials said Saturday.

    The International Monetary Fund confirmed the island nation had asked for assistance, but did not give details on the value of a potential programme or say whether it would grant the request.

    "The IMF has received a request for a program with Sri Lanka," the fund said in a statement from its headquarters in Washington DC.

    Sri Lanka enjoyed a blistering economic growth rate averaging more than 8.0 percent for two years after a prolonged civil war ended in 2009.

    But the pace of expansion has since slowed, falling to 4.8 percent in the third quarter of 2015, according to official data.

    Prime Minister Ranil Wickremesinghe told parliament last month that he was keen on negotiating an IMF bailout to deal with the fallout of a global economic downturn on his country of 21 million people.

    The IMF, which sent a mission this week to review Sri Lanka's economy, said Saturday it had warned the authorities they should make a "stronger effort" to immediately reduce the budget deficit.

    "The mission has advised the government to urgently make a stronger effort to narrow the fiscal deficit and put the public finances on a sustainable path," the IMF said in a statement.

    Sri Lanka's government sought an IMF bailout immediately after taking power in January last year but the fund turned down the request, saying the country's reserves were at a comfortable level.

    It received $2.6 billion from the IMF in 2009 to boost its financial reserves, which had dropped below $1 billion at the height of fighting between Tamil Tiger rebels and government forces.

    The IMF also said Saturday it had warned of rising debt levels saying the Sri Lankan government had been unable to keep to its budget deficit target last year and that it was unlikely to meet it in 2016.

    "These imbalances are also set against an increasingly less benign external environment," the statement said.

    "Set against such risks, the mission emphasised the urgent need for Sri Lanka to bolster its economic defences."

    AFP

    විදේශිකයන් ආයෝජනය කළ
    ඩොලර් මිලියන 2133 ක්‌ යළි අරන්

    දයා ලංකාපුර

    විදේශීය ආයෝජකයන් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කොට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2133 ක මුදලක්‌ ඉකුත් පෙබරවාරි 3 -10 සතිය තුළ ආපසු ලබාගෙන තිබේ. මේ අයුරින් විදේශිකයන් තමන් සතු සුරැකුම්පත් විකුණා මුදල් ආපසු ලබාගැනීම නිසා රජයේ ආර්ථික අර්බුදය තවත් උග්‍රවී ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.

    මෙයට පිළියමක්‌ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 75 ක්‌ ලබා ගැනීම සඳහා මහ බැංකුව විසින් සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

    මේ අතර පසුගිය වසර තුළ රජයේ විදේශ විනිමය සංචිතයද ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්‌වා අඩුවී ඇතැයි මහ බැංකු සංඛ්‍යාලේඛනවල දැක්‌වේ.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලොල් ඒකාලේ කොවිඩ් එහෙම තිබ්බා නම් ඩොලර් එක 500 ට වත් ගිහින් නවතින්නේ 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලොල් ඒකාලේ කොවිඩ් එහෙම තිබ්බා නම් ඩොලර් එක 500 ට වත් ගිහින් නවතින්නේ 🤣🤣
    තොපිට දිවැස් තියනවනෙ නේද පොන්නයෝ. වේස බයියො දිවැසින් බලලා රට හදන්න ගෙනාපු නන්දි ගවයා රට බංනොලොත් කරල පැනලා ගියා මතක නැද්ද? :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    තොපිට දිවැස් තියනවනෙ නේද පොන්නයෝ. වේස බයියො දිවැසින් බලලා රට හදන්න ගෙනාපු නන්දි ගවයා රට බංනොලොත් කරල පැනලා ගියා මතක නැද්ද? :lol:
    නිකන් පුක නොදී හිටපන් බන් අපි දැක්කා නේ ඒ කාලේ ඩොලර් තිබිලත් තෙල් ගෑස් ගෙන්න ගන්න බැරුව දෑගලුව යහපාලනය 🤣🤣
     
    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93

    Opss