lol mageth kapala kamak na ban bath ekak kanna thibba rep tika



eka thamaoka kawe mahinda..epf/etf dala dollar eke gana allan hitiya..eke effect eka thama oya...![]()


තොපිට දිවැස් තියනවනෙ නේද පොන්නයෝ. වේස බයියො දිවැසින් බලලා රට හදන්න ගෙනාපු නන්දි ගවයා රට බංනොලොත් කරල පැනලා ගියා මතක නැද්ද?ලොල් ඒකාලේ කොවිඩ් එහෙම තිබ්බා නම් ඩොලර් එක 500 ට වත් ගිහින් නවතින්නේ![]()

නිකන් පුක නොදී හිටපන් බන් අපි දැක්කා නේ ඒ කාලේ ඩොලර් තිබිලත් තෙල් ගෑස් ගෙන්න ගන්න බැරුව දෑගලුව යහපාලනයතොපිට දිවැස් තියනවනෙ නේද පොන්නයෝ. වේස බයියො දිවැසින් බලලා රට හදන්න ගෙනාපු නන්දි ගවයා රට බංනොලොත් කරල පැනලා ගියා මතක නැද්ද?![]()
Opssමරු.. තව වැඩි වෙයන්. එතකොට තේරෙයි කට්ටියට. Internet money කරන අපිට නම් වාසි. ඒත් දැන් ලංකාව මෙලෝ රහක් නෑ. ගොඩක් අය කිවුවට දැන් හොඳට දියුණු වෙනව ලංකාව කියල වෙන රටවල් වල මිනිස්සු එකෙන්ම ගණන් ගන්නෙ නෑ. පහු ගිය දවස් ටිකේ වැඩ වගයක් කලා වෙන රටක එකෙක් එක්ක. හොඳටම තේරුන උන් ලංකාව ගැන හිතන් ඉන්න විදිහ. ඉතින් පුතේ මේක තමා ඇත්ත. ඔය ඩොලර් එක උඩ යනව කියන්නෙ ඉස්සහට ලොකුම ලොකු ආයෙ ලොවෙත් ලොකු උද්ධමනයක් ඇති වෙනව කියල.
අත්‍යවශ්‍ය දේවල් වල මිල නම් ගොඩක් උඩ නගිනව අප්‍රේල් මැද මැයි වෙනකොට.. ශුර්ව ශොට් ආයෙ. ලංකාවෙ විදේශ විනිමය සංචිතය ගොඩක් පහල බැහැල. රටක ආර්ථික තත්ත්වය මනින එක දෙයක් තමා ඒ රටේ තියන විදේශ විනිමය සංචිතය කියන්නෙ. තව GDP එකත් හොඳටම බැහැල. මේ දේවල් වලින් පෙන්නන්නෙ ලංකාවෙ ආදායමයි ණයයි අතර තියන ලොකු හිඟය ගැන. දැන් රජයෙන් අර මේ සලාක දෙන්න හදන්නෙ කලින් තිබ්බ සහනාධාර අනන් මනන් නැති කරල, තව බැන්කු හරහ එක එක දේවල් කරල බදු වැඩි කරල ඒ හිඟය පියවගන්න නැතුව මේ ඒකෙන් මහ ජනයට හොඳක් කරන්න නෙමේ.
ඒත් ඒක දැන් නම් වෙන්නෙ නැති දෙයක්. ගොඩක් පහලට වැටිල ඇත්තටම. ඒක තාම තේරෙන්නෙ නෑ. තව ටික දවසකින් තේරෙයි. සමහරවිට අර ලෝක යුද්ධය කාලෙ ජර්මනියෙ ඇති වෙච්ච උද්ධමනයෙදි සල්ලි වලට කරගන්න දෙයක් නැතුව මිනිස්සු සල්ලි මිටි ගණන් පාරට විසි කරල ඒවයින් පාරෙ හිටපු ළමයි සෙල්ලම් කළා වගේ ලංකාවෙත් වෙයි. බලන්න ආ..........ස හිතෙයි.
ඕං දැකල නැත්තන් බලාගන්ට උක්කුන් පුතාල. ඔය තියෙන්නෙ සල්ලි අතුගානව කුනු වගේ. අර සල්ලි මිටි වලින් ළමයි සෙල්ලම් කරනව
![]()
![]()