මම 2021 දි, මොබිටෙල් HBB 25/25 gb 1290 පැකේජ් එකක් ගත්ත ඔන්ලයින් එකෙක් ගෙන්.ඇක්ටිව් කරල සිම් එකත් එව්ව with router.
මම ඌට යැව්වෙ ID copy,billing proof විතරයි.
දැන් ඒක ඩිස්කනෙක්ට් කරගන්න මේල් ගහපුවාම අත්සන වැරදියි කියනව.නම,id no හරි.මාර කේස් එක.රෙජිස්ටර් කරපු එකා මොන අත්සන ගහල රෙජිස්ටර් කලාද දන්නෙ නෑ .
ඒකා දැන් හොයන්නත් නෑ.
මේකට මොකක්ද කරන්න පුලුවන් ?
මම ඌට යැව්වෙ ID copy,billing proof විතරයි.
දැන් ඒක ඩිස්කනෙක්ට් කරගන්න මේල් ගහපුවාම අත්සන වැරදියි කියනව.නම,id no හරි.මාර කේස් එක.රෙජිස්ටර් කරපු එකා මොන අත්සන ගහල රෙජිස්ටර් කලාද දන්නෙ නෑ .
ඒකා දැන් හොයන්නත් නෑ.මේකට මොකක්ද කරන්න පුලුවන් ?