online software engineering degree

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    1,731
    2,864
    113
    අපිට බැරිද community එකක් විදිහට software engineering bootcamp එකක් හදන්න? ලොවෙත් තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි හැබැයි..

    මං ගාව කලෙක ඉඳන් තියෙන idea එකක්.. Draft ඒක දාන් යන්නම්.. කැමති කට්ටියක් ඉන්නවා නම් set වෙලා හදමු.. June අග වගේ තමා පටන්ගන්න වෙන්නෙ හැබැයි..

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    6,631
    12,010
    113
    Homagama
    අපිට බැරිද community එකක් විදිහට software engineering bootcamp එකක් හදන්න? ලොවෙත් තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි හැබැයි..

    මං ගාව කලෙක ඉඳන් තියෙන idea එකක්.. Draft ඒක දාන් යන්නම්.. කැමති කට්ටියක් ඉන්නවා නම් set වෙලා හදමු.. June අග වගේ තමා පටන්ගන්න වෙන්නෙ හැබැයි..

    I'm with this

    ඒ වගේම මගේ අයිඩියා එකක් තියනවා කම්පැනි ගැන එකේ වැඩ කරන උන්ට තමන්ගේ අදහස් දක්වන්න ඕපන් ෆෝරම් එකක්.
    මොකද ලංකාවේ පට්ට ජරා වැඩ වෙනවා කම්පැනි වල. මේක දැම්මම එකේ හඩක් නැති උන්ට තමන්ගේ දේ කියනන් චන්න්ස් එකක් එනවා. ඒ වගේම උඩම ඉන්න ලොක්කොන්ට වෙන දේ හරියට දැනගන්න පුළුවන් වෙනවා. මොකද හුගක් කම්පැනි වල ලොක්කා හොදයි ගොට්ටෝ ලොක්කට දේවල් කියන්නේ නැ . ඒ වගේම මේකේ කම්පැනි වලට යන්න ඉන්න අයට යන්නේ මොන වගේ තැනකටද කියල හොයාගන්න ලේසි
    ------ Post added on May 15, 2022 at 12:22 AM
     
    • Love
    Reactions: siri_ayya