අපිට බැරිද community එකක් විදිහට software engineering bootcamp එකක් හදන්න? ලොවෙත් තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි හැබැයි..
මං ගාව කලෙක ඉඳන් තියෙන idea එකක්.. Draft ඒක දාන් යන්නම්.. කැමති කට්ටියක් ඉන්නවා නම් set වෙලා හදමු.. June අග වගේ තමා පටන්ගන්න වෙන්නෙ හැබැයි..