Online Store එකක් හදාගන්න LK website එකක්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මචන් මම දැන් මාස 6කට විතර උඩදි (කොරෝන කාලෙ) fb එකේ දැක්ක අපේ business එකට online store එකක් හදාගන්න පුලුවන් LK site එකක්.. මට ඒ site එක හොයාගන්න ඕනේ නම මතක නෑ..:( මතක විදිහට උන්ගේ basic package එක free දුන්නේ payment gateway එකත් monthly rental නැතුව %commision එකට...

    උබලට මතකනම් ඒ site එක or ඊට similar lankan sites ටිකක් කියපන්කෝ..:sorry:
    ex-https://lakshop.lk/