online store

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    එලකිරියේ ඔන්ලයින් ස්ටෝර් කරන අය ඉන්නවද?
    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න. .

    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?

    3. ඔන්ලයින් ස්ටොර් එකක් හදනවනම් ලේසිම Woocommerce වලින් හදන එකද නැත්තන් වෙන ලේසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවද?

    4. Payhere හොදයිද අව්ලක් නැද්ද?

    5. සයිට් එකේ භාණ්ඩ කුරිය කරද්දි මොකක්ද කුරියර් කරන්න හොද කම්පැනි එක?

    6. කැශ් ඔන් ඩිලිවරි නම් තියෙන්නේ කොහොමද කුරිය සර්විස් එකෙන් භාණ්ඩෙට අදාල මුදල ලබාගන්නේ?

    7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද?

    8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද?

    9. තව ඔන්ලයින් ස්ටෝර් එකකට වැදගත් මට අමතක වුන දේවල් මොනවද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කැශ් ඔන් ඩිලිවරි යවලා මොකක් හරි හේතුවක් නිසා රිටර්න් කලොත් කුරියර් චාජ් එක මට අතින් පාඩු වෙනවා නේද?

    අනිත්දේ වොරන්ටි කාඩ් එක ෆිල් කරලනේ දාන්නේ. . ඕක වෙනස් කරන්න ගියාමත් අව්ලක් වෙන්න පුලුවන්. .

    තව ෆෝන්ස් වලනම් එමි ස්ටිකර්(3ක්) එක තියෙන්නේ බොක්ස් එක ඇතුලේ සීල් කඩන්න වෙනවා වොරන්ටි කාඩ් එක ෆිල් කරලා යවනවනම් බොක්ස් එකේ එක එමි එකක් අපි කම්පැනි යවන්න ඕනා. . එතකොට වොරන්ටි කාඩ් ලියලා යවනවනම් සීල් එක කඩලා යවන්න වෙනවා. . නැත්තන් කස්ටමර්ට සීල් පැක් එක දීලා ඒ වෙලේට එමි එක වොරන්ටි කාඩ් එකේ අලවලා අනිත් එමි එක මට ගන්න වෙනවා. . එතකොට කුරියර් සර්විස් එකෙන් ඒ එමි ස්ටිකර් එක ආයේ මට ගෙනත් දෙන්න වෙනවා. .

    මේකට මොකක්ද දෙන්න තියෙන උපදෙස?

    ඕකට මොකද කරන්නේ බන්?

    තව එකක්. . කුරියර් සර්විස් වලින් භාණ්ඩේ කස්ටමර්ට දෙන වෙලේට කස්ටමර්ගෙන් භාන්ඩේ බාරගත් බවට සයින් එකක් අරන් අපිට එවනවද? නැත්තන් අපි උන්ගේ ඔෆිස් එකකට ගිහින් ගන්න ඕනද?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?
    Aniwaren machan

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?
    Aluthma site ekak nam COD thamai,

    3. ඔන්ලයින් ස්ටොර් එකක් හදනවනම් ලේසිම Woocommerce වලින් හදන එකද නැත්තන් වෙන ලේසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවද?
    Owa watha wada, shopify/squarespace/wix thamai lesima. Shopify walin mara wada danna puluwan.

    4. Payhere හොදයිද අව්ලක් නැද්ද?
    Aulak na, DirectPay th hodai.

    5. සයිට් එකේ භාණ්ඩ කුරිය කරද්දි මොකක්ද කුරියර් කරන්න හොද කම්පැනි එක?
    Api use karanne nam grasshoppers.

    6. කැශ් ඔන් ඩිලිවරි නම් තියෙන්නේ කොහොමද කුරිය සර්විස් එකෙන් භාණ්ඩෙට අදාල මුදල ලබාගන්නේ?
    un account ekata deposit kranava sathiyakata sarayak unge charges kapagena. api ithin sell karaddi shipping cost eka item ekata danava.

    7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද?
    naha, monthly quota ekak tiyenne ekata +- wenava,

    8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද?
    Baha ehema IPG eka ganna watha wenava. BR eke namai store eke namai same or similar wenna one.

    9. තව ඔන්ලයින් ස්ටෝර් එකකට වැදගත් මට අමතක වුන දේවල් මොනවද?
    IPG gannava nam aniwaren policy tika, refunds returns delivery privacy tos etc danna one pahadiliwa meka nathuwa un approve karanne na, stock eke nattam eka dannepa
    uba electronic famous items karanava nam eke brand approval da mokadda eka poddak balanna.

    Daraz eke FBD balanna, ekath ok.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේ මට මේකත් පොඩ්ඩක් කියපන්කෝ. .

    උබලා කැමතිද ස්ටෝර් එකට ඇවිත් බඩු ගන්න? බලලා ගන්නත් පුලුවන්නේ එතකොට. .
    ඔය ඉක්මන් වල බඩු විකුනන්නේ උන්ගේ ඔන්ලයින් ස්ටෝර් නෑනේ ශොප් වලටම යන්න ඕනා. .

    මම ගනන් හදලා බැලුවා පට්ට වියදමක් යන වැඩක් මේක. .
    සයිට් එකනම් ගහතැකි බඩු වලට තමයි වියදම යන්නේ ලොකුවට. .
    එහෙම වුනොත් එක ජාතියක් මුලින් තෝරන් කරන්න ඕනා. .
    මුලින්ම මොබයිල් ෆෝන්ස් විතරක් තිබ්බොත් අව්ලක් නැද්ද? huawei, nokia, samsung, xiaomi, etc

    ත්‍රේඩ් එකේ කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුති. . :love::love::love:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,706
    11,722
    113
    payhere nam local payments wath karanne naha..
    mama dakka payhere use karana lankawe website ekaka business gana payhere owner ahapu ekekta details kiyanawa.
    oya wage card details enter karana ape details uth uta penawa.. ewath monawata use karanawada danne naha..
     
    Last edited:

    bump