1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?
නැ. කඩේට ගිහින් බලලා ගන්න කැමති.
2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?
ලංකාවේ නම් cash of delivery තමයි. අවොත් විතරයි ගෙවන්න ඕනේ. ලංකාවේ ගොඩක් උන් හොර යක්කු. සුවර් නැ
3. ඔන්ලයින් ස්ටොර් එකක් හදනවනම් ලේසිම Woocommerce වලින් හදන එකද නැත්තන් වෙන ලේසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවද?
උත්තර දෙන්න විස්තර මදි
4. Payhere හොදයිද අව්ලක් නැද්ද?
ඖලක් නැ
5. සයිට් එකේ භාණ්ඩ කුරිය කරද්දි මොකක්ද කුරියර් කරන්න හොද කම්පැනි එක?
Pronto එකේ register වෙන්න පුළුවන් මේකට.
6. කැශ් ඔන් ඩිලිවරි නම් තියෙන්නේ කොහොමද කුරිය සර්විස් එකෙන් භාණ්ඩෙට අදාල මුදල ලබාගන්නේ?
Pronto එක කතා කරන්න උන් ඔක්කොම විස්තර කියනවා. උන්ගේ barcode සෙට් එකක් අපිට දෙනවා. deliver කරන්න ඕන උනාම උන් ඇවිත් pick කරගෙන යනවා
7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද?
Refund වලදී service fee refund වෙන්නේ නැ. මතක විදියට.
8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද?
ඒක අවුලක් නැ.
තැන්ක් යූ මචන්. .
මම නම් නොදන්න තැන්වලින් විශේෂයෙන් Online store වලින් ගන්නේ රු 15000ට විතර අඩු ඒව විතරයි.
ලොකු ගානක දෙයක් ගත්තත් ගන්නේ reputed තැනකින් විතරයි. මොනව හරි අවුලක් උනාම ගිහින් හැමිනෙන්න තැනක් තියෙන්න ඕන.
කම්පැනි වොරන්ටි දෙනවනම් අව්ලක් නෑ නේද?
මුලින්ම ආයතන වල ඩිලර් වෙනවනේ මම. .
හුවාවි ෆෝන් නම් අව්ලක් වුනොත් හුවාවි සර්විස් සෙන්ටර් එකට ගියැකි, සිOගර් නම් සිOගර් සර්විස් සෙන්ටර්, දමිරො නම් දමිරෝ සර්විස් සෙන්ටර්. .
ඔයවගේ වුනාම හොදයි නේද?
ට්‍රික් එකක් කියන්නම්
සයිට් හදපන් 10 විතර .. එක එක ගනන් දාපන් SEO දාපන්
එක සයිට් එකක විතරක් හරිම ගාන දාපන් අනිත් එවයේ ගනන් වැඩියෙන් දාපන්
දැනට තියෙනහ් ගොඩක් ඔන්ලයින් ස්ටොර් එහෙමයි
කොල් කරලා අහපන් උන්ගෙන් බඩුවක් ගැන ... උන් අහනව මොන සයිට් එකෙන්ද බැලුවේ කියලා
Licensed Agent Certificate එක ගනින් එක සයිට් එකෙ දාපන්
එච්චර ගොඩක් හදන්නනම් මට අමාරුයි මේ වෙලේ. .
ඩීලර්ශිප් ටික අරගෙන එකක් කරන්න කියලා බැලුවේ. .
ගානත් පුලුවන් අඩුම ගාන දාන්න හිතන් ඉන්නේ. .
1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?
නමක් තියන හොඳට business කරන එකක් නම් ඔව් කමැති online. මොකද warranty claim කරන්න ගිහාම එන ප්‍රශ්න අඩු නිසා. (site එක down නම් කොහොමද warranty claim කරන්නේ).
2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?
විශ්වාස නැත්නම් අනිවාර්යයෙන්ම cash on delivery නැත්නම් cards.
කම්පැනියෙන් වොරන්ටි ක්ලේම් කරන නිසා අව්ලක් නෑ නේද? හුවාවි, දම්‍රෝ, සිOගර් . . . . ඔයවගේ. .
1. ඔව්
2. කෑශ් ඔන් ඩිලිවරි කරලා සල්ලි ගෙවන්න කලින් බඩු චේක් කරලා ගන්න
3. Woocommerce ඕනෑම payment එකක් integrate කරන්න plugin තියනවා. කස්ටමයිස් කරන්න ලේසියි. Woocommerce තමා හොදම
4. හොදයි ලු
9.
- හොද terms and condition එකක් හදාගන්න ඒක සිංහලුන්ට පෙන්න සිංහලෙන් සහ English වලින් දාන්න.
- nulled plugin / theme දාන්න එපා
- jetpack දාල බැකප් වදින්න දාල තියන්න.
- මතක ඇතුව stock ඉවර වෙද්දී out of stock කරන්න.
- හොස්ටින් කොහෙන්ද අරන් තියෙන්නෙ shared හොස්ට්ටින් එකක් නම් wordpress වල ඩිෆෝල්ට් එන එකෙන්ම මේල් සෙන්ඩ් වෙද්දී ස්පෑම් වෙන්න ඉඩ වැඩි. mail හොස්ට් කරපු තැනින්ම smtp කනෙක්ට් කරගන්න plugin එකක් දාල. දවසට මේල් බර ගානක් යද්දී ඒක හරියන්නෙත් නැ එතකොට Mailchimp වගේ එකකට යන්න
තැන්ක් යූ මචන්. .
Site ekata wada wedagath hoda service aekuk denawada,
Badu quality da, Price reasonable, Bodu ikmanata / safe deliver karanawada
ලOකාවේ ප්‍රසිද්ද ආයතනවල බඩු නිසා කොලිටි එක අඩුවෙන්නේ නම් නෑ. . ගානත් අව්ලක් වෙන්නේ නෑ. .
ඩිලිවරි තමයි අව්ලක් වුනොත් අව්ලක් වෙන්නේ. .
5. customer kemathi tak gala baduwa ganna dawasin ho dekakin. eka nisa mn kiyanne domex or prompt xpress hodai kyla. un dawasin ho dekakin genath denwa.
උන්ගේ ෆී එක අව්ලක් නැද්ද?