online store

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    එලකිරියේ ඔන්ලයින් ස්ටෝර් කරන අය ඉන්නවද?
    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න. .

    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?

    3. ඔන්ලයින් ස්ටොර් එකක් හදනවනම් ලේසිම Woocommerce වලින් හදන එකද නැත්තන් වෙන ලේසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවද?

    4. Payhere හොදයිද අව්ලක් නැද්ද?

    5. සයිට් එකේ භාණ්ඩ කුරිය කරද්දි මොකක්ද කුරියර් කරන්න හොද කම්පැනි එක?

    6. කැශ් ඔන් ඩිලිවරි නම් තියෙන්නේ කොහොමද කුරිය සර්විස් එකෙන් භාණ්ඩෙට අදාල මුදල ලබාගන්නේ?

    7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද?

    8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද?

    9. තව ඔන්ලයින් ස්ටෝර් එකකට වැදගත් මට අමතක වුන දේවල් මොනවද?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?
    නැ. කඩේට ගිහින් බලලා ගන්න කැමති.

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?
    ලංකාවේ නම් cash of delivery තමයි. අවොත් විතරයි ගෙවන්න ඕනේ. ලංකාවේ ගොඩක් උන් හොර යක්කු. සුවර් නැ

    3. ඔන්ලයින් ස්ටොර් එකක් හදනවනම් ලේසිම Woocommerce වලින් හදන එකද නැත්තන් වෙන ලේසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවද?
    උත්තර දෙන්න විස්තර මදි

    4. Payhere හොදයිද අව්ලක් නැද්ද?
    ඖලක් නැ

    5. සයිට් එකේ භාණ්ඩ කුරිය කරද්දි මොකක්ද කුරියර් කරන්න හොද කම්පැනි එක?
    Pronto එකේ register වෙන්න පුළුවන් මේකට.

    6. කැශ් ඔන් ඩිලිවරි නම් තියෙන්නේ කොහොමද කුරිය සර්විස් එකෙන් භාණ්ඩෙට අදාල මුදල ලබාගන්නේ?
    Pronto එක කතා කරන්න උන් ඔක්කොම විස්තර කියනවා. උන්ගේ barcode සෙට් එකක් අපිට දෙනවා. deliver කරන්න ඕන උනාම උන් ඇවිත් pick කරගෙන යනවා

    7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද?
    Refund වලදී service fee refund වෙන්නේ නැ. මතක විදියට.

    8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද?
    ඒක අවුලක් නැ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම නම් නොදන්න තැන්වලින් විශේෂයෙන් Online store වලින් ගන්නේ රු 15000ට විතර අඩු ඒව විතරයි.
    ලොකු ගානක දෙයක් ගත්තත් ගන්නේ reputed තැනකින් විතරයි. මොනව හරි අවුලක් උනාම ගිහින් හැමිනෙන්න තැනක් තියෙන්න ඕන.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ට්‍රික් එකක් කියන්නම්
    සයිට් හදපන් 10 විතර .. එක එක ගනන් දාපන් SEO දාපන්
    එක සයිට් එකක විතරක් හරිම ගාන දාපන් අනිත් එවයේ ගනන් වැඩියෙන් දාපන්
    දැනට තියෙනහ් ගොඩක් ඔන්ලයින් ස්ටොර් එහෙමයි
    කොල් කරලා අහපන් උන්ගෙන් බඩුවක් ගැන ... උන් අහනව මොන සයිට් එකෙන්ද බැලුවේ කියලා
    Licensed Agent Certificate එක ගනින් එක සයිට් එකෙ දාපන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?

    නමක් තියන හොඳට business කරන එකක් නම් ඔව් කමැති online. මොකද warranty claim කරන්න ගිහාම එන ප්‍රශ්න අඩු නිසා. (site එක down නම් කොහොමද warranty claim කරන්නේ).

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?

    විශ්වාස නැත්නම් අනිවාර්යයෙන්ම cash on delivery නැත්නම් cards.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,859
    9,999
    113
    1. ඔව්
    2. කෑශ් ඔන් ඩිලිවරි කරලා සල්ලි ගෙවන්න කලින් බඩු චේක් කරලා ගන්න
    3. Woocommerce ඕනෑම payment එකක් integrate කරන්න plugin තියනවා. කස්ටමයිස් කරන්න ලේසියි. Woocommerce තමා හොදම
    4. හොදයි ලු
    9.
    • හොද terms and condition එකක් හදාගන්න ඒක සිංහලුන්ට පෙන්න සිංහලෙන් සහ English වලින් දාන්න.
    • nulled plugin / theme දාන්න එපා
    • jetpack දාල බැකප් වදින්න දාල තියන්න.
    • මතක ඇතුව stock ඉවර වෙද්දී out of stock කරන්න.
    • හොස්ටින් කොහෙන්ද අරන් තියෙන්නෙ shared හොස්ට්ටින් එකක් නම් wordpress වල ඩිෆෝල්ට් එන එකෙන්ම මේල් සෙන්ඩ් වෙද්දී ස්පෑම් වෙන්න ඉඩ වැඩි. mail හොස්ට් කරපු තැනින්ම smtp කනෙක්ට් කරගන්න plugin එකක් දාල. දවසට මේල් බර ගානක් යද්දී ඒක හරියන්නෙත් නැ එතකොට Mailchimp වගේ එකකට යන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?
    නැ. කඩේට ගිහින් බලලා ගන්න කැමති.

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?
    ලංකාවේ නම් cash of delivery තමයි. අවොත් විතරයි ගෙවන්න ඕනේ. ලංකාවේ ගොඩක් උන් හොර යක්කු. සුවර් නැ

    3. ඔන්ලයින් ස්ටොර් එකක් හදනවනම් ලේසිම Woocommerce වලින් හදන එකද නැත්තන් වෙන ලේසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවද?
    උත්තර දෙන්න විස්තර මදි

    4. Payhere හොදයිද අව්ලක් නැද්ද?
    ඖලක් නැ

    5. සයිට් එකේ භාණ්ඩ කුරිය කරද්දි මොකක්ද කුරියර් කරන්න හොද කම්පැනි එක?
    Pronto එකේ register වෙන්න පුළුවන් මේකට.

    6. කැශ් ඔන් ඩිලිවරි නම් තියෙන්නේ කොහොමද කුරිය සර්විස් එකෙන් භාණ්ඩෙට අදාල මුදල ලබාගන්නේ?
    Pronto එක කතා කරන්න උන් ඔක්කොම විස්තර කියනවා. උන්ගේ barcode සෙට් එකක් අපිට දෙනවා. deliver කරන්න ඕන උනාම උන් ඇවිත් pick කරගෙන යනවා

    7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද?
    Refund වලදී service fee refund වෙන්නේ නැ. මතක විදියට.

    8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද?
    ඒක අවුලක් නැ.

    තැන්ක් යූ මචන්. .

    මම නම් නොදන්න තැන්වලින් විශේෂයෙන් Online store වලින් ගන්නේ රු 15000ට විතර අඩු ඒව විතරයි.
    ලොකු ගානක දෙයක් ගත්තත් ගන්නේ reputed තැනකින් විතරයි. මොනව හරි අවුලක් උනාම ගිහින් හැමිනෙන්න තැනක් තියෙන්න ඕන.

    කම්පැනි වොරන්ටි දෙනවනම් අව්ලක් නෑ නේද?
    මුලින්ම ආයතන වල ඩිලර් වෙනවනේ මම. .
    හුවාවි ෆෝන් නම් අව්ලක් වුනොත් හුවාවි සර්විස් සෙන්ටර් එකට ගියැකි, සිOගර් නම් සිOගර් සර්විස් සෙන්ටර්, දමිරො නම් දමිරෝ සර්විස් සෙන්ටර්. .
    ඔයවගේ වුනාම හොදයි නේද?

    ට්‍රික් එකක් කියන්නම්
    සයිට් හදපන් 10 විතර .. එක එක ගනන් දාපන් SEO දාපන්
    එක සයිට් එකක විතරක් හරිම ගාන දාපන් අනිත් එවයේ ගනන් වැඩියෙන් දාපන්
    දැනට තියෙනහ් ගොඩක් ඔන්ලයින් ස්ටොර් එහෙමයි
    කොල් කරලා අහපන් උන්ගෙන් බඩුවක් ගැන ... උන් අහනව මොන සයිට් එකෙන්ද බැලුවේ කියලා
    Licensed Agent Certificate එක ගනින් එක සයිට් එකෙ දාපන්

    එච්චර ගොඩක් හදන්නනම් මට අමාරුයි මේ වෙලේ. .
    ඩීලර්ශිප් ටික අරගෙන එකක් කරන්න කියලා බැලුවේ. .
    ගානත් පුලුවන් අඩුම ගාන දාන්න හිතන් ඉන්නේ. .

    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?

    නමක් තියන හොඳට business කරන එකක් නම් ඔව් කමැති online. මොකද warranty claim කරන්න ගිහාම එන ප්‍රශ්න අඩු නිසා. (site එක down නම් කොහොමද warranty claim කරන්නේ).

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?

    විශ්වාස නැත්නම් අනිවාර්යයෙන්ම cash on delivery නැත්නම් cards.

    කම්පැනියෙන් වොරන්ටි ක්ලේම් කරන නිසා අව්ලක් නෑ නේද? හුවාවි, දම්‍රෝ, සිOගර් . . . . ඔයවගේ. .

    1. ඔව්
    2. කෑශ් ඔන් ඩිලිවරි කරලා සල්ලි ගෙවන්න කලින් බඩු චේක් කරලා ගන්න
    3. Woocommerce ඕනෑම payment එකක් integrate කරන්න plugin තියනවා. කස්ටමයිස් කරන්න ලේසියි. Woocommerce තමා හොදම
    4. හොදයි ලු
    9.
    • හොද terms and condition එකක් හදාගන්න ඒක සිංහලුන්ට පෙන්න සිංහලෙන් සහ English වලින් දාන්න.
    • nulled plugin / theme දාන්න එපා
    • jetpack දාල බැකප් වදින්න දාල තියන්න.
    • මතක ඇතුව stock ඉවර වෙද්දී out of stock කරන්න.
    • හොස්ටින් කොහෙන්ද අරන් තියෙන්නෙ shared හොස්ට්ටින් එකක් නම් wordpress වල ඩිෆෝල්ට් එන එකෙන්ම මේල් සෙන්ඩ් වෙද්දී ස්පෑම් වෙන්න ඉඩ වැඩි. mail හොස්ට් කරපු තැනින්ම smtp කනෙක්ට් කරගන්න plugin එකක් දාල. දවසට මේල් බර ගානක් යද්දී ඒක හරියන්නෙත් නැ එතකොට Mailchimp වගේ එකකට යන්න

    තැන්ක් යූ මචන්. .

    Site ekata wada wedagath hoda service aekuk denawada,
    Badu quality da, Price reasonable, Bodu ikmanata / safe deliver karanawada

    ලOකාවේ ප්‍රසිද්ද ආයතනවල බඩු නිසා කොලිටි එක අඩුවෙන්නේ නම් නෑ. . ගානත් අව්ලක් වෙන්නේ නෑ. .
    ඩිලිවරි තමයි අව්ලක් වුනොත් අව්ලක් වෙන්නේ. .

    5. customer kemathi tak gala baduwa ganna dawasin ho dekakin. eka nisa mn kiyanne domex or prompt xpress hodai kyla. un dawasin ho dekakin genath denwa.

    උන්ගේ ෆී එක අව්ලක් නැද්ද?
     
    • Like
    Reactions: U-tag and TNHM

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?

    cash on delivery තියනව නම් ගන්නව.

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?

    අලුතෙන් ආව site එකක් නම් කොහොමත් cash of delivery තමයි.

    4. Payhere හොදයිද අව්ලක් නැද්ද?

    ලංකාවට නම් අවුලක් නෑ. international payments වලට නම් ටිකක් අවුල්.
    pay කරන්න මැලි වෙන සීන් තියනව.

    7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද?

    වෙනම ගාස්තුවක් නම් කැපෙන්නෙ නෑ.

    8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද?

    payhere එකේ register වෙද්දී site එක දාන්න තියනව නෙ. ඉතින් කේස් එකක් යන එකක් නෑ. උන්ගෙන් අහන්න පුළුවන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?
    Na. feedback system ekak nettam customer feedback balaganna nettam

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?
    Lankawe site walin badu gannawa nam COD thama. mokada badu ekanak sure na ne. COD tiyenawa nam uda 1. question ekata Ow.

    3. ඔන්ලයින් ස්ටොර් එකක් හදනවනම් ලේසිම Woocommerce වලින් හදන එකද නැත්තන් වෙන ලේසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවද?
    WooCommerce lesianik ewata wada. thaman programming dannawa nam ( PHP, HTML, CSS, JS ) one magulak karaganna puluwan

    4. Payhere හොදයිද අව්ලක් නැද්ද?
    Ahdekeemak na

    5. සයිට් එකේ භාණ්ඩ කුරිය කරද්දි මොකක්ද කුරියර් කරන්න හොද කම්පැනි එක?
    Ehema ekak na wisheshayen

    6. කැශ් ඔන් ඩිලිවරි නම් තියෙන්නේ කොහොමද කුරිය සර්විස් එකෙන් භාණ්ඩෙට අදාල මුදල ලබාගන්නේ?
    No idea

    7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද?
    No idea

    8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද?
    Awlak

    9. තව ඔන්ලයින් ස්ටෝර් එකකට වැදගත් මට අමතක වුන දේවල් මොනවද?
    Domain, Hosting, Maintainance karanne kawda? payment gateways, Security ..etc
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,937
    5,253
    113
    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?
    ලංකාවේ හිගන හැත්ත ඕනෑම දෙයක් අඩුවට දුන්නොත් ගන්නවා අත්දැකීමෙන් කියන්නේ .හැබැයි 5000-10000 අතර ,බඩු ලොකු ගණන් වල ඒවා ගැන අත්දැකීමක් නෑ

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?
    ගොඩක් උන් COD ඒ වගේම return rate එකත් වැඩියි බඩු යැහුවහම රටේ නැති වැල් බයිලා .ඒ පාඩුවත් අපිට.සමහර තදියම් කාරයෝ ඉන්නවා බඩු හදිස්සි කරන 90% උන් ඒ බඩුව යහුවහම ගන්නේ නෑ

    3. ඔන්ලයින් ස්ටොර් එකක් හදනවනම් ලේසිම Woocommerce වලින් හදන එකද නැත්තන් වෙන ලේසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවද?
    Woocommerce ලේසියි

    4. Payhere හොදයිද අව්ලක් නැද්ද?
    නොදනී

    5. සයිට් එකේ භාණ්ඩ කුරිය කරද්දි මොකක්ද කුරියර් කරන්න හොද කම්පැනි එක?
    domax Pronto හොදයි

    6. කැශ් ඔන් ඩිලිවරි නම් තියෙන්නේ කොහොමද කුරිය සර්විස් එකෙන් භාණ්ඩෙට අදාල මුදල ලබාගන්නේ?
    උන් දවස් 15 න් 15 ට සල්ලි දානවා

    7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද?
    නොදනී

    8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද?
    නොදනී
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,147
    36,024
    113
    මැදමහනුවර
    එලකිරියේ ඔන්ලයින් ස්ටෝර් කරන අය ඉන්නවද?
    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න. .

    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?

    3. ඔන්ලයින් ස්ටොර් එකක් හදනවනම් ලේසිම Woocommerce වලින් හදන එකද නැත්තන් වෙන ලේසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවද?

    4. Payhere හොදයිද අව්ලක් නැද්ද?

    5. සයිට් එකේ භාණ්ඩ කුරිය කරද්දි මොකක්ද කුරියර් කරන්න හොද කම්පැනි එක?

    6. කැශ් ඔන් ඩිලිවරි නම් තියෙන්නේ කොහොමද කුරිය සර්විස් එකෙන් භාණ්ඩෙට අදාල මුදල ලබාගන්නේ?

    7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද?

    8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද?

    9. තව ඔන්ලයින් ස්ටෝර් එකකට වැදගත් මට අමතක වුන දේවල් මොනවද?
    අනිවා මම ගන්නවා හැබැයි පොඩි ගානක දෙයක්. බැරිවෙලාවත් පොල්ල තිබ්බොත්
     
    • Like
    Reactions: XibitZ and TNHM

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    එලකිරියේ ඔන්ලයින් ස්ටෝර් කරන අය ඉන්නවද?
    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න. .

    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න? This might depend on the customer segment you target. I wouldn't even look at such sites personally. Building trust and customer loyalty takes time.

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද? Card on delivery. I wouldn't want to struggle with change money.

    3. ඔන්ලයින් ස්ටොර් එකක් හදනවනම් ලේසිම Woocommerce වලින් හදන එකද නැත්තන් වෙන ලේසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවද? Woocommerce is the easiest and cheapest I know

    4. Payhere හොදයිද අව්ලක් නැද්ද? Never used local gateways.

    5. සයිට් එකේ භාණ්ඩ කුරිය කරද්දි මොකක්ද කුරියර් කරන්න හොද කම්පැනි එක? No idea about local courier companies. Definitely not companies who would employ untrained random guys for delivery who would give 101 calls to a customer just to find whereabouts even though address, landmarks and map location are already provided to the company.

    6. කැශ් ඔන් ඩිලිවරි නම් තියෙන්නේ කොහොමද කුරිය සර්විස් එකෙන් භාණ්ඩෙට අදාල මුදල ලබාගන්නේ? No idea. I guess they would transfer funds at regular intervals like every month or even less.

    7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද? No idea. However, if you dont update your stocks in your site and people make purchases and then you say item is out of stock, that is probably the shittiest level of service you could offer. That would be the end of story for me as your customer.

    8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද? No problem but you have to mention your legal name somewhere usually in the footer area.

    9. තව ඔන්ලයින් ස්ටෝර් එකකට වැදගත් මට අමතක වුන දේවල් මොනවද? Have a good marketing/promotion plan for the site in advance. You might put up an ecommerce site within few hours but marketing is the key.
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කැශ් ඔන් ඩිලිවරි යවලා මොකක් හරි හේතුවක් නිසා රිටර්න් කලොත් කුරියර් චාජ් එක මට අතින් පාඩු වෙනවා නේද?

    අනිත්දේ වොරන්ටි කාඩ් එක ෆිල් කරලනේ දාන්නේ. . ඕක වෙනස් කරන්න ගියාමත් අව්ලක් වෙන්න පුලුවන්. .

    තව ෆෝන්ස් වලනම් එමි ස්ටිකර්(3ක්) එක තියෙන්නේ බොක්ස් එක ඇතුලේ සීල් කඩන්න වෙනවා වොරන්ටි කාඩ් එක ෆිල් කරලා යවනවනම් බොක්ස් එකේ එක එමි එකක් අපි කම්පැනි යවන්න ඕනා. . එතකොට වොරන්ටි කාඩ් ලියලා යවනවනම් සීල් එක කඩලා යවන්න වෙනවා. . නැත්තන් කස්ටමර්ට සීල් පැක් එක දීලා ඒ වෙලේට එමි එක වොරන්ටි කාඩ් එකේ අලවලා අනිත් එමි එක මට ගන්න වෙනවා. . එතකොට කුරියර් සර්විස් එකෙන් ඒ එමි ස්ටිකර් එක ආයේ මට ගෙනත් දෙන්න වෙනවා. .

    මේකට මොකක්ද දෙන්න තියෙන උපදෙස?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    එලකිරියේ ඔන්ලයින් ස්ටෝර් කරන අය ඉන්නවද?
    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න. .

    1. උබලා කැමතිද බන් අනිත් තැන් වලට වඩා ගාන අඩුනම් කම්පැනි වොරන්ටි එකත් දෙනවනම් අලුතෙන් ආව සයිට් එකකින් බඩු ගන්න?

    2. බඩු ගද්දි කැමති කාඩ් එකෙන් පේ කරලා ගන්නද කෑශ් ඔන් ඩිලිවරි ගන්නද?

    3. ඔන්ලයින් ස්ටොර් එකක් හදනවනම් ලේසිම Woocommerce වලින් හදන එකද නැත්තන් වෙන ලේසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවද?

    4. Payhere හොදයිද අව්ලක් නැද්ද?

    5. සයිට් එකේ භාණ්ඩ කුරිය කරද්දි මොකක්ද කුරියර් කරන්න හොද කම්පැනි එක?

    6. කැශ් ඔන් ඩිලිවරි නම් තියෙන්නේ කොහොමද කුරිය සර්විස් එකෙන් භාණ්ඩෙට අදාල මුදල ලබාගන්නේ?

    7. සයිට් එකට Payhere දාලා තියෙනවා කියලා හිතන්නකෝ. . යම් භාණ්ඩයක ස්ටොක් නැතිවෙලා රිෆන්ඩ් එකක් කරන්න ඕන වෙනවා. . රිෆන්ඩ් එකක් කරද්දි වෙනම ගස්තුවක් අයවෙනවද?

    8. මම රෙජිස්ටර් කරලා තියෙන නම එකක්, ඔන්ලයින් ස්ටෝර් එකට දාන නම තව එකක්. . එහෙම වුනා කියලා අව්ලක් නැද්ද?

    9. තව ඔන්ලයින් ස්ටෝර් එකකට වැදගත් මට අමතක වුන දේවල් මොනවද?

    3. WooCommerce කියන්නේ Wordpress වල Plugin එකක් WooCommerce වලින් හදන එක පහසුයි. ඔයාටම තනියම හදා ගන්න පුළුවන් ටිකක් මහන්සි උණානම් ලොකු ගානක් කාටවත් දෙන්න ඕනේ නෑ එතකොට. (උදව් ඕනම් මට කරන්න පුළුවන් ෆ්‍රී)

    4. ඒ ගැන දන්නේ නෑ directpay කියලා එකක් තියෙනවා මමනම් එක ගන්න හදන්නේ එක පහසුයි කියලා හිතුණා

    7. සයිට් එකේ ඔයාගේ ලග Stock තියෙන ගානට Order කරන්න හදන්න පුළුවන් පහසුවෙන්. මොනවා හරි Item 7 තියෙනවා කියලා හිතමු Stock 7 කියලා දෙන්න තියෙන්නේ අදාළ item එකට ඒ 7 Order කරලා ඉවර උනාට පස්සේ out of stock වෙනවා නිකන් ම. ඊට පස්සේ කාටවත් Order කරන්න බෑ අය Stock add කරනකම්.

    8. Payment Gateway එක ගන්නකොට අවුලක් වෙයි සමහර විට. Payhere එකෙන් දෙන්න බෑ කිව්වොත් එහෙම directpay try කරන්න.

    9. වෙබ් එක හදන්න හොද තැනක් හොයා ගන්න මතක ඇතුව ඔයාම Domain + Hosting හොද තැනකින් අරගෙන දෙන්න. (උන්ට කියලා ගන්න යන්න එපා උන් ඒවගෙන් වෙනම සල්ලි හොයනවා බොරු ගනම් දාලා දැකලා තියෙන නිසා කියන්නේ මම) Domain එක වැරදිලාවත් හදන අයට ගන්න දෙන්න එපා එයාලගේ නමට Reg කරලා ගත්තොත් උන් එපා උනත් උන් චාටර් වැඩක් කලත් උන්ට වැදගෙනම ඉන්න වෙනවා. වෙබ් සයිට් එක හරියට හදන එකෙක් බලලා දෙන්න ගොඩක් උන් පුළුවන් වගේ කතා දම්ම්මට අස්ප ගනම් වලට හැදුවට Sub Order වලට වෙන උන්ට අඩුවට දීලා කරවන එවුන් ඉන්නවා.
     
    • Like
    Reactions: XibitZ

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    ඔව් කැමති, උබට එහෙම හැකියාවක් තියේනම්, හොඳ හෙඩ් ෆෝන් එකක් දියන්කො අඩුවට
     
    • Like
    Reactions: XibitZ