Online Stories.

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේක මම පටන් ගත්තු පොඩි non-profit කථා blog එකක්. Non-Profit උනත් copy right claims තියනවා. කිසිම adsense ලින්ක් එකක් නැතුව online ලින්ක් හරහා Ebook එකක් විදියට කථා බලන්න පුළුවන්. නව කථා, කෙටි කථා වලට කැමැත්තක් තියන කට්ටිය ඉන්නවා නම් කථා බලලා අදහස් කොමෙන්ට් එකක් විදියට දාලා යන්න පුළුවන්.


    Capture.JPG