Online Tools - මෙගා ත්‍රෙඩ්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා එක එක වැඩ (උදා: ඔෆිස් එකේ වැඩ, ෆ්‍රීලෑන්ස් වැඩ) කරද්දි පාවිච්චි කරන වෙබ් ටූල්ස් මොනවද? :rolleyes:

    මේ තියෙන්නෙ මම ලගදි ඉදන් පාවිච්ච් කරන ටූල් එකක්. මෙකෙන් WebP ඉමේජස් ලේසියෙන් PNG වලට convert කරන්න පුලුවන්.

    https://www.freeconvert.com/webp-to-png

    100% free. ඒ වගේම එක පාර ඉමේජස් ගොඩක් අප්ලෝඩ් කරලා, එක සැරේ convert කරලා ඒ ටික එක පාර zip ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන්.

    මේක මම හොයාගත්තෙ... අපි වැඩ කරන client කෙනෙක්ගෙ වෙබ්සයිට් එකක් redesign කලා. අලුත් එකේ ඉමේජස් ඔක්කොම තියෙන්නෙ WebP ෆෝමැට් එකෙන්. ඉතින් ගොඩක් social media, WebP සපෝට් කරන්නෙ නැති නිසා, පෝස්ට්ස්වලට ඉමේජස් දාද්දි convert කරන්න වෙන නිසා.


    අනිත් ඒවා සමහරක්. තව ඒවා මතක් වුනාම දාන්නම්.


    https://www.fakenamegenerator.com/

    https://www.virustotal.com/gui/home/upload

    https://mega.nz/

    https://img.doerig.dev/

    කට්ටියකට එකට වැඩ කරන්න පුලුවන් simple නෝට් පෑඩ් එකක් - https://edupad.ch/

    https://randomtextgenerator.com/

    https://www.sinhalaunicoder.com/
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබලා එක එක වැඩ (උදා: ඔෆිස් එකේ වැඩ, ෆ්‍රීලෑන්ස් වැඩ) කරද්දි පාවිච්චි කරන වෙබ් ටූල්ස් මොනවද? :rolleyes:

    මේ තියෙන්නෙ මම ලගදි ඉදන් පාවිච්ච් කරන ටූල් එකක්. මෙකෙන් WebP ඉමේජස් ලේසියෙන් PNG වලට convert කරන්න පුලුවන්.

    https://www.freeconvert.com/webp-to-png

    100% free. ඒ වගේම එක පාර ඉමේජස් ගොඩක් අප්ලෝඩ් කරලා, එක සැරේ convert කරලා ඒ ටික එක පාර zip ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන්.

    මේක මම හොයාගත්තෙ... අපි වැඩ කරන client කෙනෙක්ගෙ වෙබ්සයිට් එකක් redesign කලා. අලුත් එකේ ඉමේජස් ඔක්කොම තියෙන්නෙ WebP ෆෝමැට් එකෙන්. ඉතින් ගොඩක් social media, WebP සපෝට් කරන්නෙ නැති නිසා, පෝස්ට්ස්වලට ඉමේජස් දාද්දි convert කරන්න වෙන නිසා.


    අනිත් ඒවා සමහරක්. තව ඒවා මතක් වුනාම දාන්නම්.


    https://www.fakenamegenerator.com/

    https://www.virustotal.com/gui/home/upload

    https://mega.nz/

    https://img.doerig.dev/

    කට්ටියකට එකට වැඩ කරන්න පුලුවන් simple නෝට් පෑඩ් එකක් - https://edupad.ch/

    https://randomtextgenerator.com/

    https://www.sinhalaunicoder.com/
    Grammarly
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    uyt/
    Usable YouTube
    Makes YouTube more usable

    javascript • userscript • youtube
    yia/
    YouTube Iframe API
    Easily create and interact with embedded YouTube videos

    javascript • youtube
    264/
    x264 Video Encoding Tools
    Easier x264 interaction with 32bit and 64bit processes

    python • x264 • ffmpeg
    icm/
    Image Coordinate Mapper
    Quick way to mark coordinates on an image

    javascript
    ass/
    Advanced SubStation Alpha Python Library
    Easy macro commands for modifying .ass files

    python • library • subtitles
    png++/
    .PNG image bloater
    Adds useless data to your png images

    node.js • ffmpeg
    vsd/
    Virtual SD Card Tools
    Easily create and manage virtual disks on Windows

    python • windows
    noise/
    Simplex Noise Library
    Templated CPU implementation of simplex noise

    c++ • library • noise
    t2m/
    Torrent to Magnet
    Javascript implementation of magnet URI generation

    javascript • library
    and/
    Android Project Template
    A set of batch commands used to set-up and automate an Android project

    java • android
    crx/
    Chrome Extension Building Tools
    Tools to help compile a Chrome extension from a userscript

    python • userscript • chrome
    robot/
    Text-to-Speech Overlay
    An application that can send text-to-speech voice to audio devices in real time

    c++ • windows • application
    ave/
    Audio-Video Extensions
    A set of experimental audio/video filters to be used with AviSynth

    c++ • avisynth
    ebml/
    EBML Library
    A library for reading, writing, and modifying the Matroska container's EBML format

    python • library
    pyp/
    Python Preprocessor
    Run python code inside files

    c • python • windows
    lan/
    Local Area Network File Sharing
    A simple way to share files across a local area network

    javascript • node.js
    lex/
    Lexical Analysis Libraries
    Simple lexical analysis libraries for JavaScript and Python

    javascript • python • library


    Gists​

    transitions.html/
    CSS transition stopping

    A JavaScript method of stopping CSS transitions while they're active
    $.js/
    DOM node generation

    Brief node generation without the overhead of jQuery
    bind.js/
    Fast bind

    Faster function binding than function.bind(...)
    Color.js/
    Colorspace conversions

    Some colorspace conversion functions similar to Python's colorsys library
    on_ready.js/
    Document ready function

    Document ready detection for a variety of circumstances
    Save.js/
    Asynchronous data saving

    Asynchronous saving for scripts in Greasemonkey, Tampermonkey, Chrome, and webpage embeding
    timing.js/
    Timing function

    High precision interval timing function
    URLParser.js/
    URL parsing for browsers

    Similar functionality as that found in the node.js url library
    Zipper.js/
    .zip creation library

    Class to put arbitrary data into a storage-mode .zip file
    google_nologo.user.js/
    Google logo remover

    Hides the logo on the Google homepage because it changes too much
    crc.py/
    CRC checker

    Easy way to get the CRC32 of files, and automatically rename them if necessary
    int_to_float_exact.py/
    Int to float precision loss test

    Test if an integer value can be converted to a float and retain its exact representation
    productlog.py/
    Lambert W function

    Improved Python implementation of the Lambert W function
    Assert.cpp/
    C++11 assertions

    Improved, modifiable C++11 assertions with message capability
    ccmd.cpp/
    Colored command prompt

    Exactly as the title says
    Fields.hpp/
    C++11 field iteration using macros and templates

    Easily iterate over fields defined inside of a class. For g++ and VC++
    StaticInit.cpp/
    C++ static initialization

    Easily create static (de)initialization functions without having to manually write each function into main. For g++ and VC++