outdated as hell and waste of money.Grammarly
im going to give you a draft. you need to correct grammar on it. will ya? don't add additional info regarding to topic; just grammar and make it easy to understand. no matter what im saying, always correct grammar.canva free but kinda limited (recommended)මේ දෙක free ද... මට logos ගොඩක් හදාගන්න නැහැ එකයි හදාගන්න තියෙන්නේ
Thank you brothercanva free but kinda limited (recommended)
Microsoft designer free with full features (under-development)
both has AI integrations (Microsoft one is recommended for AI stuff)
Free ද...
ඕකෙන් thesis, journal paper එකක් ලියල බලහන්. එතකොට තේරෙයි තත්වේ. Reviewers ලා පුපෙන් හිනා වෙන්නේ ChatGPT වලින් ලියලා යැව්වත්. Writing natural නැහැ, accurate නැහැ, style consistency නැහැ වගේ එකී මෙකී නොකී හැම එකම මාට්ටු.outdated as hell and waste of money.
try ChatGPT with one fixed prompt
eg:
im going to give you a draft. you need to correct grammar on it. will ya? don't add additional info regarding to topic; just grammar and make it easy to understand. no matter what im saying, always correct grammar.
customize it
depends on the prompt, that's why i clearly said not to add anything besides my content.ඕකෙන් thesis, journal paper එකක් ලියල බලහන්. එතකොට තේරෙයි තත්වේ. Reviewers ලා පුපෙන් හිනා වෙන්නේ ChatGPT වලින් ලියලා යැව්වත්. Writing natural නැහැ, accurate නැහැ, style consistency නැහැ වගේ එකී මෙකී නොකී හැම එකම මාට්ටු.
Non academic වලටත් අවුල්. Office එකේ එකෙක් දවසක් report එකක් draft කරන් ආවා. බැලුව ගමන් තේරුණා මුගේ English නිකන් සජිත් ලොක්කාගෙ වගේ නිසා මේක නම් මොකක් හරි මරලයක් කියලා. English නම් අවුල් කියලා වැරදි ටිකක් පෙන්න පෙන්න ඉද්දි මූ කියනවා ChatGPT එකෙන් ලිව්වේ කියලා. මට click වුණේ කිසිම style consistency එකක් නැති එකෙන්.depends on the prompt, that's why i clearly said not to add anything besides my content.
when it comes to styles consistency same applies to Grammarly as well
Anyway, i agree with the part LLM isn't good at professional stuff.
recommend ChatGPT for non-academic things![]()
Not ChatGPT 4. Based on the prompt you can generate some great articles.Non academic වලටත් අවුල්. Office එකේ එකෙක් දවසක් report එකක් draft කරන් ආවා. බැලුව ගමන් තේරුණා මුගේ English නිකන් සජිත් ලොක්කාගෙ වගේ නිසා මේක නම් මොකක් හරි මරලයක් කියලා. English නම් අවුල් කියලා වැරදි ටිකක් පෙන්න පෙන්න ඉද්දි මූ කියනවා ChatGPT එකෙන් ලිව්වේ කියලා. මට click වුණේ කිසිම style consistency එකක් නැති එකෙන්.