Online Tools - මෙගා ත්‍රෙඩ්

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Not ChatGPT 4. Based on the prompt you can generate some great articles.
    ඒකත් එහෙම්ම තමයි. මම මුල් post එකේ කිව්වා වගේ thesis, journal paper එහෙම ලියලා බලන්න reviewer ට යවන්න කලින් තමන්ටම තේරෙනවා අවුල් ටික. කිසිම style consistency එකක් නැහැ, natural tone එකක් නැහැ, ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියනවා එකෙත්. Grammarly වගේ purposes built grammar correction algorithm එකක් තරම් accurate නැහැ writing වැදගත් ඒවාට chatgpt.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749

    Already publishing and ranking on Google. It’s all about the prompt.
     
    • Like
    Reactions: SLKolla2020

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    ඕවට නම් ඕන අවුල් English එකක් OK වෙනවා. Google වල ranking academic වල ගනන් ගන්න දෙයක් නෙමේ.
    Academic nemeine..anith ewatath awl kiwwane..
    English nan weredi na kohomath…better than an average content writer.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Academic nemeine..anith ewatath awl kiwwane..
    English nan weredi na kohomath…better than an average content writer.
    Academic විතරක් නෙමෙයි. මම report එකක් අහු වුණා කිව්වේ Office එකේ. ඕක කියවද්දි නිකන්ම තේරෙනවා. Academic වැඩ නිසා මමත් ඕක try කරනවා. Try කරන නිසා මම කිව්වේ ඕකෙ සෑහෙන්න අවුල් තියනවා. Natural consistency, natural flow මුකුත් නැහැ මගේ වැඩ වලටම try කරලා බැලුවම. Chatgpt වෙන වැඩ වලට නම් හොඳයි. සෑහෙන්න try කරත් හොයා ගන්නා බැරි දේවල් search කර ගන්න නම් ඕක මරු. Normal search engine results වල noise වැඩි ගතිය ඕකෙන් මග ඇරලා ඕන එක විතරක් හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: SLKolla2020

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    Academic විතරක් නෙමෙයි. මම report එකක් අහු වුණා කිව්වේ Office එකේ. ඕක කියවද්දි නිකන්ම තේරෙනවා. Academic වැඩ නිසා මමත් ඕක try කරනවා. Try කරන නිසා මම කිව්වේ ඕකෙ සෑහෙන්න අවුල් තියනවා. Natural consistency, natural flow මුකුත් නැහැ මගේ වැඩ වලටම try කරලා බැලුවම. Chatgpt වෙන වැඩ වලට නම් හොඳයි. සෑහෙන්න try කරත් හොයා ගන්නා බැරි දේවල් search කර ගන්න නම් ඕක මරු. Normal search engine results වල noise වැඩි ගතිය ඕකෙන් මග ඇරලා ඕන එක විතරක් හොයාගන්න පුළුවන්.
    Mama kiyanne itin nikamma therenne nethi wenna prompt eken output ekak ganda puluwan kiyela.

    Report eka gahuwa ekaa nikanma “write me a…” kiyela prompt keranna athi.
     
    • Like
    Reactions: SLKolla2020