Online training free and in Sinhala: DNS (Domain Name System)

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශය DNS (Domain Name System) ගැන නිවැරදිව දැනගැනීමට කැමතිනම්, මෙම ඔන්ලයින් ට්‍රේනින් එකට රෙජිස්ටර් වෙන්න. මුදල් අය කරන්නේ නැහැ. මේපාර කරන්නේ සිංහලෙන්.

http://www.training.lk/details/dns

ඩොමේන් එකක් රෙජිස්ටර් කරනකොට මොනවද වෙන්නෙ, හොස්ට් නේම් IP address වලට හැරවෙන හැටි, ඊමේල් ගමන් කරන ආකාරය ඇතුළු විස්තර ගොඩාක් ඇතුලත්.

සහභාගී වෙන්න කැමතිනම්, ඉහත ලින්ක් එකට ගොස් "Enroll Now" ලින්ක් එක කලික් කරන්න.

ස්තුතියි