DNS කියන්නේ මොකක්ද? Edit
DNS එහම නැත්තම් Domain Name System කියෙන්නේ අයිපි ලිපිනයක් සම්පූර්න ඩොමේන් නාමයක් බවට පරිවර්තනය කරන දත්ත ගබඩා පද්දතියක්. ජාලයක එකිනෙක සම්බන්ද වෙලා තියේන උප්කරන එකි නෙකා හදුනා ගන්නේ එහේම නැත්තම් අමතන්නේ එවාට වෙන් වෙච්ච අයිපි ලිපිනයන් මගින්.
නමුත් අයිපි ලිපිනයක් ටිකක් විතර මතක තියාගන්න අපහසු දෙයක්.උදාහරනයක් විදියට www.amazone.com ගත්තොත් එකේ අයිපි ලිපිනය වෙන්නේ (207.171.166.48)එක.ඉතින් අයිපි ලිපිනය ටිකක් මතක තියා ගන්න අපහසුයි ඩොමේන් එකට වඩා.DNS මගින් මේ අන්කිත අයිපි ලිපිනය මතක තියාගන්න පුලුවන් ඩොමේන් එකක් බවට අපිට පරිවර්තනය කරලා දෙනවා.
ඔනම පරිගනක ජාලයක් බාවිතා කරන සමාගමක මේ DNS ඉල්ලිම් වලට ප්‍රතිචාර දක්වන්න අඩුම ගනනේ එක නේම් සර්වෙර් පරිගනකයක් තියේනවා.මේ නේම් සර්වර් පරිගනකයේ තියෙනේව මේම් ලොකල් පරිගනක ජාලයේ උපාන්ග වල අයිපි ලිපින ලයිස්තුවක් තියේනවා.ඉට අමතරව මේ ලොකල් පරිගනක ජාලයේන් පිටත පරිගනක වල උදාහරනෙකට වෙබ් සර්වෙර් වලින් නිතර පිවිසෙන පරිගනක වල අයිපි ලිපින්යන් තමන්ගේ කෑශ් මතකයේ තියාගෙන ඉන්නවා.
ඔනම පරිගනක ජාලයක් ඔනම පරිගනකයකට තවත් ජාලයකට් හෝ පරිගනකයකට සම්බන්ද වෙන්න අවශ්ය වෙන්නේ එක නේම්සර්වෙර් එකකට කනෙක්ට් වෙන්න පමනයි.මේ එක පරිගනකයක් තවත් පරිගනකයකට සම්බන්ද වෙන්න ඔන උනාම ඒ ඉල්ලන අයිපි ලිපිනය අනුව ඒ ක්‍රියාවලිය 3න් විදියකට වෙන්න පුලුවන්..
1.ඔබ ඉල්ලන අයිපි ලිපිනය තියේන්නේ ඔබේ සමගමේ ජාලයේම නම් ඔබට කෙලින්ම ඔබේ සමාගමේ ලොකල් නේම්සර්වර් එකෙන්ම අවශ්ය තැනට ඔබව යොමු කරවනවා.මේ ක්‍රියාවට ඉතාමත් අඩු කාලයක් තමයි යන්නේ.
2.ඉලගට ඔබ ඉල්ලන අයිපි ලිපිනය ඔබේ ලොකල් නෙට්වර්ක් එකේ නෙමේ නම් (වෙබ් ලිපිනයක් වගේ) ,ඒත් මැත කාලයේ ඔබේ ජාලයෙන් කවුරු හරි අදාල අයිපි ලිපින්යට මේ නේම්සර්වර් එක හරහා ගිහින් තිබුනා නම් ඒ අයිපි ලිපිනය නේම්සර්වර් එකේ කෑශ් මතකයේ එක තියේන නිසා එතනින් අරන් ඔබට ඉක්මනඉන් අවශ්ය තැනට ඔබව යොමු කරනවා.මේ ක්‍රියාවලියටහ් ඉතාමත් අඩු කාලයක් තමයි යන්නේ.
3.අවසානේට ඔබ ඉල්ලන අයිපි ලිපිනය ඔබේ ලොකල් නෙට්වර්ක් එකත් නොවි,එකට මැත කාලයේ කවුරුවත් ගිහිල්ලත් නැතිව මේ නේම්සර්වර් එකෙන් (මෙ මැත කාලය කියන සන්කල්පය නේම්සර්වර් එකේ ශක්යතාවය අනුව රදාපවතිනවා ) එතකොට මේ ලොකල් නේම් සර්වර් එක තවත් නේම්සර්වර් එකකට හෝ කිහිපයකට සම්බන්ද වෙලා ඔබට අවශ්ය තැනට ඔබව යොමු කරන්වා.මෙතනදි ඔබේගේ සම්බන්දතාවය අනුව ගතවන කාලය වැඩි වෙනවා.
මේ DNS එක හරියට පරිගනකයක දුරකතන නාමාවලියක් වගේ එකකි.
ඔන්න ඔහොමයි එකේත් පැටිකිරිය.

රෙප් කොමේන්ට්ස් බාරගනු ලැබේ

mokada mama ccna karamain inna handa
rep 2+