Domain name registrar වරුන් අතරට එන අලුත්ම තරඟකාරයා - මරු වැඩ&#3

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
Domain name registrar වරුන් අතරට එන අලුත්ම තරඟකාරයා - මරු වැඩ&#3

ඔයාලා ගොඩදෙනෙක් දන්නා විඩියටම ගොඩක් මෑතක් වනතුරුම අන්තර්ජාලයේ නම් දරාගත් Domain name registrar වරුන් විදියට හිටියෙ; Dynadot.com, GoDaddy.com & NAMECHEAP.com කියන කට්ටිය. ඒත් මම දැන් මේ කියන්න යන්නෙ අපේ යාළුවන්ට වැඩිය හුරු නැති වෙනස්ම Domain name registrar ආයතනයක් ගැන. ඒ තමා NameSilo.com.

namesilo.jpeg


සමහරු මේ ගැන දන්නවත් ඇති. NameSilo.com තමා දැනට අන්තර්ජාලයේ පවතින, අඩුම ගාණට DOMAINS REGISTRATION services සපයන ආයතනය. කලින් කිව්ව සේවා සපයන්නන්ටත් වඩා වැඩි ජනප්‍රියතාවයක් , ඉතාමත් අඩු කාලෙකින් ලබාගන්න NameSilo ට පුලුවන වුනේ එයාලගෙ සුවිශේෂී සේවාවන්, පහසු මිළ ගණන් සහ කාර්‍යක්ෂම සේවාව නිසා.

ඔයාට පුලුවන් NameSilo හරහා .com එකක් $8.99 ක් වගේ ගාණකට ගන්න. ඒ ගාන කිව්වෙ ICANN fees, Premium Security (Domain Defender) charges, WhoIs Privacy fees ඔක්කොම ඇතුළත්ව! සාමාන්‍යයෙන් මේ ඔක්කොම එක්ක වෙනත් තැනකින් මේ වැඩේ කරන්න ගියොත් යන ගාන මීට වැඩි බව හැමෝම දන්නවනෙ... Domain renew කරන්න යන්නෙත් මේ ගානම තමා. ඊට වැඩි වෙන්නෙ නෑ. වෙන තැන්වලනම් වෙන්නෙ මේකෙ අනිත් පැත්තනෙ....

howtogetadomainname-bestdomainregistrarnamesilo.png


ඔයා domain එක register කරලා විනාඩි 15ක් ඇතුළත ඔයාගේ WhoIs account එක update වෙනවා. DNS settings හරි වෙන මොනවම හරි අයෙමත් වෙනස් කරන්න යන update time එක විනඩි 15කට වඩා අඩුයි. ඒ නිසා ඔයාලට domain එක අරන්, name servers update කරලා, ගොඩ වෙලාවක් බලන් ඉන්න ඕන නෑ CPannel accsess කරන්න....

අනිත් එක තමා මේකෙ interfaces සේරම හරිම සරලයි. GoDaddy එකේ වගේ බලන්න හිතෙන්නෙ නැති විඩියට නෙවේ, මේඉකෙ interfaces සේරම ගොඩක් user friendly. බලන්න බොරුද කියල...


namesilo-review.png


name-servers.jpg



NameSilo ව්ල මම දැක්ක අනිත් විශේෂත්වය තමා: useres ලා හැමෝටම ලබාදෙන special discounts. හැබැයි අඩුම තරමේ ඔයාගෙ නමට domains 50ක් වත් තියෙන්න ඕන මේ discount එක ගන්නනම්. ඔයාට ඒ ගැන වැඩි විස්තර බලාගන්න පුලුවන් මෙතනින්.


namesilo-domain-registration-discount-pricing.jpg


Domain Link Manager එක පාවිච්චි කරල ඔයාලට පුලුවන් NameSilo වල ඉදන්ම, වෙනත් registrar වරුන් ලඟ ලියාපදිංචි කරලා තියෙන ඔයාගේ domains මනගෙ කරන්නත්. ගොඩක් වැදගත්, වෙනත් ආයතනවල දකින්න නැති, අපූරු feature එකක්.

විශේෂම දේ (මම කැමතිම එක) තමා, NameSilo Affiliate Programme එක.
මේ pragrame එකට ඕනම රටක අයට සහභාගී වෙන්න පුලුවනි. ඔයාගෙ earnings, paypal හරි NameSilo account එකට හරි deposite කරන්න පුලුවන්. එහෙම කලාම ඒ earnings ම පාවිච්චි කරලා domains register කරන්නත් පුලුවන්.
මේකෙදි වෙන්නෙ ඔයාගෙ නමට තියෙන affiliate link එකක් හරහා NameSilo වලට යොමුකරන customers ලා කරන හැම purchase එකකින්ම කොමිස් මුදලක් ($1) ඔයාගේ ගිණුමට බැර කරන එක. හැම user කෙනෙක්ටම එයාටම කියල refferal link එකක් ලැබෙනව. ඒක text link/ banner/ domain seracher විදියට ගන්න පුලුවන්.
ඔයාලට පුලුවන් ඔයාලගෙම කියල Promo Code එකක් හදල මේ refferal link එක හරහා යවන customers ලට දෙන්න. එයාලා ඔයාගේ link එක හරහා ගිහින්, register වෙලා, මේ promo code එක පාවිච්චි කරල domains register කරගත්තොත්, එයාලගෙන් $1ක් අඩුවෙනවා. ඒ කියන්නෙ Total Fee එක = $7.99!!ඊට අමතරව ඔයාගෙ ගිණුමට $1ක් add වෙනවා!!


මේ තියෙන්නෙ මගේ NameSilo refferal URL එක. http://www.namesilo.com/?rid=c348c54rg

මම මේ කිව්වෙ NameSilo වල තියෙන සුවිශිෂීම දේවල් ටිකක් විතරයි. ඊට අමතරව අනිත් registrar වරුන් ලබාදෙන හැම සේවාවක්ම NameSilo ත් ලබා දෙනවා. මේක ගොඩක් හොඳ, trusted site එකක්. ගොඩක් advisor sites, reviews වල ඒ ගැන සහතික කරනවා. ඊට අමතරව ඔයාකට කිසියම් සැකයක් ඇතිවුනොත් සම්ම්බන්ධ වෙන්න පුලුවන් NameSilo Customer Service එක පැය 24ම විවෘතයි.
ඉතින් මේ තරම් සුන්දර වූ කෲර ලොකයේ NameSilo විතරක් මෙච්චර දේවල් අපිට නිකං දෙන්නෙ ඇයි? අපිට ආදරේ හිතිලද? එහෙම හිතුනනම් ඒත් කමක් නෑ..... ඒත් ඇත්තම හේතුව වෙනම එකක්. මේකත් එක්තරා අලෙවි උපක්‍රමයක්. මේ නිසා තමා ඉතා කෙටි කාලෙකින්ම NameSilo ට පුලුවන් වුනේ GoDaddy/ Dynadot වගේ ලොකු අයත් එක්ක කරට කර හැප්පෙන්න. ගානත් අඩුයි, පහසුකමුත් වැඩියි, ආරක්ෂාවත් හොඳයි නම් ඉතින් වෙන අය ගාවට යන්නෙ මොකටද? මේ නිසා NameSilo ට පුලුවන් උනා එයාලගෙ සේවාව මිනුසුන් අතර ජනප්‍රිය කරගන්න. ඒකයි මම කිව්වේ නියම මොළකාරයා කියලා...

ඔයාලත් මේ ගැන හොයල බලලා, හොඳයිනම් , කැමතිනම් පාවිච්චි කරන්න. මේ විස්තරය ඔයාලට useful වෙයි කියලා හිතනවා. ඔයාලා හැමෝටම සුභ පතනවා අලුත් අවුරුද්දෙ පටන් ගන්න හැම වැඩ කටයුත්තක්ම සාර්ථක කරගන්න පුලුවන් ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා!!!

උපුටා ගැනීමකි
 
  • Like
Reactions: බෙන් 10

Ayeshlive

Member
Jul 1, 2011
10,570
943
0
*̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
Mata hithuna affiliate link ekak athi kiyala. Habai machan me widihata thamai karanna one. Good luck.

Mamanam $8k deela domains gaththa kalayak mathaka na ban. &1 ta initial registration eka karala eelaga awurudde namecheap transfer karanawa. Awurud dekatana $9k wage yanne coupon code thiyenawanam thawath adui.
 

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
Mata hithuna affiliate link ekak athi kiyala. Habai machan me widihata thamai karanna one. Good luck.

Mamanam $8k deela domains gaththa kalayak mathaka na ban. &1 ta initial registration eka karala eelaga awurudde namecheap transfer karanawa. Awurud dekatana $9k wage yanne coupon code thiyenawanam thawath adui.

renew karddi meketh gana adui bn......eth affiliate link ekk tiyena nisa meken podi gank hoya gannath plwan mchn...ela
 

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,087
    1,425
    113
    30
    Earth-Cj025
    මන් මගේ Domain එක අරගෙන තියෙන්නේ ඕකෙන් තමා, ඉස්සර ඕක Payza Support කළා. දැන්නම් නැද්ද කොහොද?
    කොහොම වුනත් හොද Post එකක් Rep++
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    owa hora site domain ganawanm hodama Godaddy ekai namechep ekai vithari

    aduwata ganwanm 1and1.com ekath tiynva ek .com .net .org .info okoma $ 0.99
     

    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    owa hora site domain ganawanm hodama Godaddy ekai namechep ekai vithari

    aduwata ganwanm 1and1.com ekath tiynva ek .com .net .org .info okoma $ 0.99

    oya kohomda ehema kiyanne ???? :baffled::P
    machn $0.99 poddak awuruddakata wadi karala
    balapn... $0.99×12=$11.88 . . .dan terunda bn....
     
    Last edited:

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,184
    320
    83
    UK -Uswetakeiyawa
    Mata hithuna affiliate link ekak athi kiyala. Habai machan me widihata thamai karanna one. Good luck.

    Mamanam $8k deela domains gaththa kalayak mathaka na ban. &1 ta initial registration eka karala eelaga awurudde namecheap transfer karanawa. Awurud dekatana $9k wage yanne coupon code thiyenawanam thawath adui.

    namecheap domain transfer ekakata kiyak gannawada bn ?
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    oya kohomda ehema kiyanne ???? :baffled::P
    machn $0.99 poddak awuruddakata wadi karala
    balapn... $0.99×12=$11.88 . . .dan terunda bn....

    මමනම් මචන් සල්ලි වලට කලින් බලන්නේ තැන කොහොමද කියලා . උබට සල්ලි නැති උනාට මට තියෙනවා ඒක නිසා මමනම් හොදම සේවා තමයි පවිචේ කරන්නේ හිගන්නෝ ඉන්නවනම් අහු වෙලා පාඩු කර ගනිනින්