මමනම් මචන් සල්ලි වලට කලින් බලන්නේ තැන කොහොමද කියලා . උබට සල්ලි නැති උනාට මට තියෙනවා ඒක නිසා මමනම් හොදම සේවා තමයි පවිචේ කරන්නේ හිගන්නෝ ඉන්නවනම් අහු වෙලා පාඩු කර ගනිනින්
lankawe okkoma inne salli karayo newei bn.....math meke domain gatta....dynadot ekenuth aran tiyenawa....meka trusted site ekk...net eke gahala balapn list eka....me site ekath enne trusted hinda....
lanlwe okkoma salli karayo nam itin danata okkoma yanne godaddy.namechimp walata....duppath kollpth innawa api atare....elakiri eke innawa...un elakiri ekata enneth mokk hari dana ganna...itin ekata lose wela yanna thread danne na....
meka ubata terune natat kiriye inna anith ewunta terenna ati kiyala man hitnawa....