Online TV..?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මචන් උඹල දන්නවද හොද online HD live tv බලන්න විදියක්.. pay කරලා හරි කමක් නැ. ඔය දDiscovery,History Channel,Animal Planet, HBO වගේ හොද channel තියන HD Stram වෙන..

    දන්නා අය කියහන් කෝ.. මම http://futubox.to subscribe කරා, උන්ගේ HD තියනව channel පට්ට clear stream වෙනවා., එත් english channel ටිකයි තියෙන්නේ..
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    DishTV thiyana kattiyata online balanda denwa.. eth thawa indian rupee 60 koheda gewanda oney.. ubata phone eken unath balanda puluvin
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Okomata kalin ubata minimum 4mb internet link ekak thiyenda oney.. ey madiwata HD balanwa namm Data oney.. Lankawe namm tikak viyadam yana wadak
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    HD කොලිටි එකෙන් ලෝකයේ ජනප්‍රිය චැනල් ‍රැසක්ම, ඩිස්කවරි වගේ බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තිබ්බා..එක නම් එලටම වැඩ කරාට මචන් , අන්තර්ජාල සබදතාවය 3MB වගේ වේගයක් ඕනි ඒකේ ප්ලේ වෙන්න..ඒක තමා අවුල..

    මේකත් හොදයි..හැබැයි HD නෙවේ..කොලිටි නම් තියෙනවා ඉතින්..ලංකාව ඇතුලුව සියලු රටවල රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා 3000 ක් එලටම වැඩ..18 + ඒවත් තියෙනවා ඒ අතරම..මේක නම් සුපිරි..මේක බලපන්..මෙතනින් ගනින් සොෆ්ට් එක..


    http://www.softpedia.com/get/Internet/Internet-Radio-TV-Player/Readon-Free-Internet-TV-and-Radio-Online.shtml

    :) :D