Online UPS

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    Normal PC එකක් පැය 4-5ක් වගේ වැඩ කරන්න online UPS එකක් ගන්න ඕන.
    කීයක් වගේ වෙනවද ?...වැඩේ කරන්න පුලුවන්ද ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Normal PC එකක් පැය 4-5ක් වගේ වැඩ කරන්න online UPS එකක් ගන්න ඕන.
    කීයක් වගේ වෙනවද ?...වැඩේ කරන්න පුලුවන්ද ?

    1 KVA එකකින් නං පැය 4-5 ක් බැරි වෙයි .