Online Vehicle Revenue Licence

dondon525

Active member
  • Jan 30, 2015
    123
    94
    28
    මචන්ලා උඹලා Online Vehicle Revenue Licence එක අරන් තියනවද මේ අවුරුද්දේ. කොච්චර කල් ගියාද ඔරිගිනල් copy එක පෝස්ට් එකේ එන්න

    ලොකු උදව්වක් බන් දන්න එකෙක් කියපල්ලා .
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    මචන්ලා උඹලා Online Vehicle Revenue Licence එක අරන් තියනවද මේ අවුරුද්දේ. කොච්චර කල් ගියාද ඔරිගිනල් copy එක පෝස්ට් එකේ එන්න

    ලොකු උදව්වක් බන් දන්න එකෙක් කියපල්ලා .
    එච්චරකල් යන්නෙ නෑ ඉක්මනට එනවා. මම් ගිය අවුරුද්දෙ කොරෝනා කාලෙ ගත්තෙ. උඹ මතක් කරපු නිසා මතක් උනා රිනිව් කරන්න. අපි සල්ලි ගෙව්වම එවනවා රිසීට් එකක්. ඒක වැලිඩ් අනිත් එක පෝස්ට් එකේ එනකන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ටෙම්පරියක් එනව මේල් එකට ඒකෙ කොපියක් ගහල තියාගන්න.
    කොච්චර කල් ගියාද කියල මතක නෑ ඉක්මනට ආව. වාහනේ උඹේ නමට තියෙන්න ඕනෙ.
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Renew Karanakota pennana Address eka Ubage address akik nm Aniwa 2weeks valin badu enawa. Habai Address eka Change una nm (CR Eka Update vela nathnm) Ubage Licence eka return venaw Maligawatte Ofice ekata. ethakota eheta gihilla thama ganna vanne
     
    • Like
    Reactions: dondon525