Online Videos~~VLC හරහා ඩවුන්ලෝඩ් කරමු..!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    VLC ki weni ekada mea.. wenne nane machan. help me..
    puluwannam link ekak dennako downkaranna.. :(
    VLC ඕන එකක වැඩ මචං. නේට් ස්ලොව් නම් ටිකක් වෙලා යනවා ලෝඩ් වෙන්න.:yes:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mata VLC DL Link ekak denna. mama gawa thiyena eka tika kalekin erro ekak enawa.
    moko mandaa :(

    meken FLV onema ekak DL karanna bari weida??????????

    REP add ++
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    mata VLC DL Link ekak denna. mama gawa thiyena eka tika kalekin erro ekak enawa.
    moko mandaa :(

    meken FLV onema ekak DL karanna bari weida??????????

    REP add ++
    ඔතනින් ඩවුන්ලෝඩ් කරගන්න මච්ං, ඕනම flv විඩියො එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්:D
    pattane. mamath danne dan oken downloading puluwan kiyala..
    bt IDM walin oita wada lesi ne machan..
    +REP
    ඔව් මච්ං IDM එකෙන් පොප් අප් එකක් ඒන නිසා ලේසි:)
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    :)

    අයේ ට්‍රයි කරලා බලන්න. මට හරි ගියා:)

    wada na browser eka aluthma version tiye nan wada karan na man hitanne. oya widiyatama safari eketh activity gihin issara download karanna puluwan. eth dan safari aluth version eketh mewagema ful screen enawa misak save karanna den na
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    wada na browser eka aluthma version tiye nan wada karan na man hitanne. oya widiyatama safari eketh activity gihin issara download karanna puluwan. eth dan safari aluth version eketh mewagema ful screen enawa misak save karanna den na
    බ්‍රව්සරයේ අවුලක් වෙන්න ඇති මචං. ෆයර්ෆොක්ස් වලටනම් අවුලක් නැතිව වැඩ.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඔතනින් ඩවුන්ලෝඩ් කරගන්න මච්ං, ඕනම flv විඩියො එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්:D

    ඔව් මච්ං IDM එකෙන් පොප් අප් එකක් ඒන නිසා ලේසි:)

    thanx machooo !

    IDM eken samahara welawata Popup wenne naha machan mage com eke :(