මුන් ගොබ්බයො. ඔය ලාභයට කුලියට දෙන්නෙ හැක් කරපු එකවුන්ට්. එක්කො වික්ටිම්ගෙ යූසර්නේම් පාස්වර්ඩ් වෙන ඩම්ප් එකක් එක්ක ගැලපෙනවා. නැත්තං කීලොගර් කරපු ඩිවයිස්වලින් අදින ඒවා. පාඩුවෙ පාවිච්චි නොකර ප්‍රොෆයිල් හදං පර්සනලයිස්ඩ් එක්ස්පීරියන්ස් ගන්න ගිහින් හැමෝටම නැති කරනවා. මොකද අයිතිකාරයා දැක්ක ගමන් කවුද ප්‍රොෆයිල් එකක් හදල කියල, ඌ පාස්වර්ඩ් මාරු කරනවා. මම නම් නෙට්ෆ්ලික්ස් ස්පොටිෆයි දෙක පුද්ගලිකව ගෙවලා පාවිච්චි කරන්නෙ. නමුත් කාලයක් ඔය වගේ ගෲප්වලින් කුලියට ගත්තා. එනිසා නිකන් ලැබෙන දෙයි, ලාභයට ලැබෙන දෙයින් උවමනාවට වඩා දඟලන්න ගිහින් නැතිකරගන්ඩ එපා.