Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 |

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    Thanks machang 😍😍😍😍


    කරුණාකර අලුත් Profile සැදීමෙන් වලකින්න
    අන් අයටත් භාවිතා කිරීමට ගිණුම පවත්වාගෙන යන්න

    ---------------------

    කරුණාකර අලුත් Profile සැදීමෙන් වලකින්න
    අන් අයටත් භාවිතා කිරීමට ගිණුම පවත්වාගෙන යන්න
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Oops! We ran into some problems.
    Please enter a valid message.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මුන් ගොබ්බයො. ඔය ලාභයට කුලියට දෙන්නෙ හැක් කරපු එකවුන්ට්. එක්කො වික්ටිම්ගෙ යූසර්නේම් පාස්වර්ඩ් වෙන ඩම්ප් එකක් එක්ක ගැලපෙනවා. නැත්තං කීලොගර් කරපු ඩිවයිස්වලින් අදින ඒවා. පාඩුවෙ පාවිච්චි නොකර ප්‍රොෆයිල් හදං පර්සනලයිස්ඩ් එක්ස්පීරියන්ස් ගන්න ගිහින් හැමෝටම නැති කරනවා. මොකද අයිතිකාරයා දැක්ක ගමන් කවුද ප්‍රොෆයිල් එකක් හදල කියල, ඌ පාස්වර්ඩ් මාරු කරනවා. මම නම් නෙට්ෆ්ලික්ස් ස්පොටිෆයි දෙක පුද්ගලිකව ගෙවලා පාවිච්චි කරන්නෙ. නමුත් කාලයක් ඔය වගේ ගෲප්වලින් කුලියට ගත්තා. එනිසා නිකන් ලැබෙන දෙයි, ලාභයට ලැබෙන දෙයින් උවමනාවට වඩා දඟලන්න ගිහින් නැතිකරගන්ඩ එපා.
     
    • Like
    Reactions: wqe123 and luckgrlS

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ගිණුම යාවත්කාලීන වන බැවින් කරුණාකර රැදී සිටින්න
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ගිණුම යාවත්කාලීන කර ඇත....
    ඕන අය ඉක්මන් කරන්න

    කලින් ගත්ත අයට කිසිම කරදරයක් නැතිව බලන්න පුලුවන් මේ මාසෙත්
     
    Last edited:

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    Ita passe dan weda karana eva balanna barida machan

    මං කිව්වේ මේ දෙන වැඩේ නතරකරනවා කියලා
    කැමතිනම් සල්ලි දීලා ගන්න පුලුවන්


    කලින් ගත්ත අයට මාසයක් නෙවෙයි මං ඔයලව අයින් කරනකන් බලන්න පුලුවන්

    ----------------------------------------

    ඊට පස්සේ දෙන්නේ සලකා බලලා
    තවම තීරණයක් නෑ