Only T20I: Australia v Sri Lanka at Perth Live

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මට නිකන් අඩෙන්න වගේ.... මෙන්න මහ ලොකු ඕස්ට්‍රේලියව අපේ ලන්කාවෙන් අම්බානකට කනවො........:D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට නිකන් අඩෙන්න වගේ.... මෙන්න මහ ලොකු ඕස්ට්‍රේලියව අපේ ලන්කාවෙන් අම්බානකට කනවො........:D:D

    දැන් පටන් ගත්තා විතරයි නේ..
    තව ඉදිරියේදි මේ මැච් එකේ තරග කාරිත්වය බලා ගන්න පුලුවන් වෙයි.

    කොහොම වුනත්..
    අද අපි තමයි දිනන්නේ..
    :D
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    දැන් පටන් ගත්තා විතරයි නේ..
    තව ඉදිරියේදි මේ මැච් එකේ තරග කාරිත්වය බලා ගන්න පුලුවන් වෙයි.

    කොහොම වුනත්..
    අද අපි තමයි දිනන්නේ..
    :D

    අනිවා අනිවා....:D:D අද අපේ දවස.....
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    අපේ කොල්ලෝ ගැන වැඩිපුර හොද කියන්න එපා..
    උන්ට ඇස්වහ වදින්නත් බැරි නෑ..
    :P:lol:

    ඒක නම් ඈත්ත අපේ එවුනුත් ඉතින් සුවර් නෑනේ....:P:P:P