Randheer

Junior member
  • Aug 22, 2008
    318
    21
    18
    This is an online cricket forum for Sri Lankan cricket fans,just like Elakiri is for anything.

    So If you are a die hard cricket fan,this is a really good place to discuss and share your insights on cricket.

    We started this cricket forum in 2014.We had a previous forum going by the name which was as old as Elakiri,started in 2005.

    10386403_485857774886251_7198518193653401158_n.png.jpg


    http://slcricketfans.com
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    සින්දු දාලා තියෙන බස් එකක කොන්දා කෑගහද්දි ඒ සින්දු අපට ඇහෙන විදිහ...
    අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්; දොර ගාවින් ඉස්සරහට යමු...'
    ⁣පෙර දිනයක මා පෙම්කළ යුවතිය; ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා......'
    අපි ඈතට ඈතට පියනගලා; ඉඩ තියෙන තැන් වලින් වාඩිවෙන්න......'
    බාගෙට සැලුන් දොරින් රිංගා; මැද්දෙන් ඉස්සරහට යන්න......'
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින්; මල්ලී මාරු කාසි ගන්න.. කියා තිබේ...
    මම එන්නෙ ඩුබායි රටේ ඉඳල; බැහැල ඉඩදෙන්න... බැහැලා ඉඩදෙන්න........
    හන්තානට පායන සඳ; උඩට නගින්න.... උඩට.. ඉක්මන් කරන්න... හරේ.....
    තව එක සැරයක්; ළඟ බහින කෙනෙක් සීට් එක දෙන්න.....
    ඇහෙනව නම් සිත හඬන තරම්; බෑග් එක ගලවලා ඉඳන් ඉන්න කෙනෙක්ට දෙන්න..නැත්නම් උඩින් දාන්න.

    :lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif