onna google ekath awa

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඉල්ලීම් ගොඩක් මත තවත් පොඩි දෙයක් ඔයාලට දෙන්න හිතුව ..
    මේකත් පට්ට ආසා හිතෙන වැඩක් තමයි ..

    මුලින්ම මන් කිව්වේ ඔයාලගේ FACE BOOK එක ලස්සන කරගන්න හැටිනේ..

    ඒක දැකපු නැති අය‍ට මෙතනින් එකත් බලාගන්න පුළුවන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=750008


    අද කියන්න යන්නේ ඔයාගේ homepage එක google නම් එකත් ලස්සන කරගන්න විදිහක්..

    මේකයි කරන්න ඕනේ..

    මේ site එකට ගිහිල්ල ඔය කැමති skin එකක් select කරන එක විතරයි..

    click here


    ඊට පස්සේ එකේ URL එක ඔයාගේ browser එකේ home page එකට add කරගන්න.

    ලස්සන ලස්සන ඒවා තියෙනවා..
    1280331880.png
    1278612054.png
    1280523780.png
    1276825519.png


    ඔයා එකේ තියෙන ඒවාට අකමැතිනම් ඔයාගෙම කියල එකක් හද ගන්නත් පුළුවන්

    එකට කරන්න ඕනේ ඔයා select කරපු skin එක costomize කරන එක


    1275417512.png
    1279121398.png
    1280523868.png


    මතක් කරලා මේ ගැන ඔයාගේ අදහසකුත් දාලම යන්න

    REP + දුන්නොත් ඒවත් මං සතුටින් බාරගන්නවා



     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මමත් උත්සහ කරල බැලුවා. වැඩේ හරිගියා නේ!
    බොහොම ස්තූතියි. රෙප් දෙන්නත් අමතක කෙරුවේ නෑ.