Norochcholai Generator 2 shutdown; National Grid loses 270 MW
https://english.newsfirst.lk/2023/8/8/norochcholai-generator-2-shutdown-national-grid-loses-270-mw

CEB Mafia athule un kathawela gahana game eka lolමේක හැමදාම නියම වෙලාවටම කැඩෙන්නෙ කොහොමද?![]()
Norochcholai Generator 2 shutdown; National Grid loses 270 MW
https://english.newsfirst.lk/2023/8/8/norochcholai-generator-2-shutdown-national-grid-loses-270-mw
නොරොච්චෝලේ කැඩෙනවාදවසක් දෙකක් ලයිට් කැපෙන්න ඉඩ අරිනවා
නොරොච්චෝලේ කැඩුව කියල ජෙප්පන්ට බණිනවා
සාම්පූර් හැදුවනං ඕක වෙන්නෙ නෑ කියල ජෙප්පන්ට ආයෙ බණිනවා
මහජනයා අපාසුවට පත් කරන්න දෙන්ඩ බෑ මයෙ අම්මියෝ කියල ප්‍රෙස් එකක් ගන්නවා
හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා spot buying ක්‍රමයට ගල්අඟුරු ගෙන්නනවා
ඔසීවල ගෙයක් (කාට හරි) විකිණෙනවා
(කාගෙ හරි) අකවුන්ට් එකකට කීයක් හරි වැටෙනවා
ඩොලර් එක පොඩ්ඩක් වැඩිවෙනවා
ලයිට් බිල් පොඩ්ඩක් වැඩිවෙනවා
බස්ගාස්තු, ආහාර මිල ආදී සියල්ලම 50%කින් විතර වැඩිවෙනවා
මාස දෙක තුනක් රෝල ගහනවා
ආයෙ පාරක් නොරොච්චෝලේ කැඩෙනවා
දවසක් දෙකක් ලයිට් කැපෙන්න ඉඩ අරිනවා

නොරොච්චෝලේ ආයෙම කැඩෙනවා

... කම්මැලියි ඕයි. අලුත් ස්ක්‍රිප්ට් එකක් ලියහල්ලකො රෙද්ද.