Onna man Me GaNa Kisi Deyak Kiyan Na Oyalama Kiyanna

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
Me pahala thiyana sindu 2n apita labena adrsha

Me Deke ammala Gana Kiyawena Widiya Poddak Balanna a de withrak newe thawath godak de thiyanawa

  • Like
Reactions: Ayyandi

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
අතීතය සිහිනයක් පමණයි.....:yes:
ඒ වගේ නිර්මාණ ආයෙත් කිසිදවසක හැදෙන එකක් නෑ..:(
මතක්කලාට ස්තූතියි සහෝදරයා...

Sindu Kiyanne mewata sahodaraya Mulu lokema unath amathaka karala rasawidinna puluwan sindu mewa

oyatath godak sthuthi
 
Last edited:

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එහෙම බනින එක වැරදි ..:no::no::no: අද සමාජය මෙ වගෙ සින්දු වලට කැමැත්තක් දක්වන හින්දා තමා .. ගායකයො ඔය වගෙ සින්දු හදන්නෙ ... :shocked::shocked::shocked:ඉතින් කාලයත් සමග හැඩගැහෙන සමාජය වෙනස්වෙන විදිහට ඔය වගෙ සින්දු හැදෙන එකගැන පුදුම වෙන්න දෙයක් නෙමෙ ...:frown::frown::frown: ඔය සින්දු කවුරුත් අහන්නෙ නැති එව නෙමෙනෙ ....:oo::oo::oo::oo: එත් අපිට කවදාවත් අපෙ අමරනිය ගිත අමතක වෙන්නෙ නැහැනෙ ... අලුතෙන් හැදෙන සින්දු ඔනෙනම් මාසයක් දෙකක් තියෙයි....
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    එහෙම බනින එක වැරදි ..:no::no::no: අද සමාජය මෙ වගෙ සින්දු වලට කැමැත්තක් දක්වන හින්දා තමා .. ගායකයො ඔය වගෙ සින්දු හදන්නෙ ... :shocked::shocked::shocked:ඉතින් කාලයත් සමග හැඩගැහෙන සමාජය වෙනස්වෙන විදිහට ඔය වගෙ සින්දු හැදෙන එකගැන පුදුම වෙන්න දෙයක් නෙමෙ ...:frown::frown::frown: ඔය සින්දු කවුරුත් අහන්නෙ නැති එව නෙමෙනෙ ....:oo::oo::oo::oo: එත් අපිට කවදාවත් අපෙ අමරනිය ගිත අමතක වෙන්නෙ නැහැනෙ ... අලුතෙන් හැදෙන සින්දු ඔනෙනම් මාසයක් දෙකක් තියෙයි....

    i agree with u machan
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    those people seems to be very interested in the prison culture.. if i had a chance, i would definitely put them in the prison for their entire life.. as a favor hehe
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    එහෙම බනින එක වැරදි ..:no::no::no: අද සමාජය මෙ වගෙ සින්දු වලට කැමැත්තක් දක්වන හින්දා තමා .. ගායකයො ඔය වගෙ සින්දු හදන්නෙ ... :shocked::shocked::shocked:ඉතින් කාලයත් සමග හැඩගැහෙන සමාජය වෙනස්වෙන විදිහට ඔය වගෙ සින්දු හැදෙන එකගැන පුදුම වෙන්න දෙයක් නෙමෙ ...:frown::frown::frown: ඔය සින්දු කවුරුත් අහන්නෙ නැති එව නෙමෙනෙ ....:oo::oo::oo::oo: එත් අපිට කවදාවත් අපෙ අමරනිය ගිත අමතක වෙන්නෙ නැහැනෙ ... අලුතෙන් හැදෙන සින්දු ඔනෙනම් මාසයක් දෙකක් තියෙයි....

    Machan Mehemai, kalen kaleta sindu wenas wenna ona kiyana aka math piligannawa. man kiyanne mewagen dena adrshe gana podi akek meka baluwoth hithanne Mini marala Kudu gahala hire yana aka mara Gathi wadak kiyala. Ahema Un thamai Porawal Kiyala. Man oka As dekenma dakka dawasak bus akedi Podi akek kiyanawa Gemak Deela Hre yanawa Kiyala.A welawe a lamayage ammai thaththai mara widiyata asran una bus ake. Sindu haduwata kamak na dan oya ona tharam theruamak nathi sindu thiyenne aka aulak na dan rambari song aka balapan aththatama awa aulak na fun witharai ath meka wenas winasa unata passe kiayanawata wada wenna kalin hada ganna aka hoda nadda.