onna umbala parissamen

truthtruth

Banned
Aug 5, 2013
135
9
0
kbvi3q.jpg
 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේවටනම් ශනික පියවර ගන්නවා පොන්න හැත්ත :angry: මිනිස්සු වතුර නැතුව සති ගානක් ඉදල 4ක් 5ක් හැදිගෑවිලා යනකන් එක ගු බල්ලේක් ඇහැක් ඇරල බැලුවේ නැ කපල් එකක් උකනවා බලන්නම් රොත්ත බුරුත්ත පිටින් බොක්ස් වලට පනි දැන් :P
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මේ වගේ දේවල් කිරීමෙන් වෙන්නේ අපේ රටේ ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ ලිංගික අසහනය තවත් වැඩි වෙන එක විතරයි . මේ වගේ දේවල් කරන්නේ නැතුව පෙම්වතුන්ට නිදහසේ ඉන්න පුළුවන් තැනක් හදලා දුන්න නම් box අස්සේ යන්න ඕනි නෑ . park එකකට වත් යන්න බෑ පොලිසියේ උන් බලාගෙන ඉන්නවා . කොල්ලෙක් කෙල්ලෙකුට ප්‍රසිද්දියේ kiss එකක් දුන්නොත් ඒක ජාතික අපරාදයක් . ආශ්චර්යමත් රජයට දැන් මේ වගේ දේවල් තමා ප්‍රදාන ප්‍රශ්න වෙලා තියෙන්නේ .

    අනෙක් දෙය කෙල්ලෝ දැනගන්න ඕනි හැම එක එක්කම box ගිහින් කෙලව ගන්නේ නැතුව පරිස්සම් වෙන්න .