oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
සිත ඔබ පා මුල රදවා
විදි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමු ගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා....
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අද තරම් චාටර් දවසක් තවත් නෑ. කිසිම දෙයක් හරියට සිද්ධ විනේ නැති දවසක්. මට නම් දැන් එපා වෙලයි තියෙන්නේ