oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙල්කම් වේවා ! ! :D මේකත් හොදයි :yes:
    මම නම් ඔය වැඩ දන්නේ නෑ යන්තන් තොප්පි කෑල්ලක්
    අටව ගත්තා :(

    :D ඔය කොහෙද මල්ලි ඉන්නේ .. මට හොඳට දැකල පුරුදුයි වගේ එදා හම්බුනා වෙලාවේ ?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    apoo mata nam dan kotthu epa wela ban ..mehe lanka kadeta giyoth kottho,fried rice,noodles,idhi aappa,roty ..mewwa kaala epa wela coz okkoma same taste .. :dull:

    සිරාද ? :eek: මම නම් මචන් මේ ලඟදි කෑවා එලම කොත්තුවක් ජීවිතේට කාල නෑ බන් එහෙම රස එකක් ( පෙරේරා ඇන්ඩ් සන්ස් තලවතුගොඩ එකෙන් ) වෙන පෙරේරා ඇන්ඩ් සන්ස් වල චා !! මුන්ගේ සබ් දීල රසවිමන කියල එකකට එතනම මරේ මරු !! :D
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    :D ඔය කොහෙද මල්ලි ඉන්නේ .. මට හොඳට දැකල පුරුදුයි වගේ එදා හම්බුනා වෙලාවේ ?? :rolleyes:

    ඉන්නේ නම් ලංකාවේ :rofl: හික්ස් :lol: ම්ම්ම් කලින් දැකලා තියෙන්න විදියක් නම් නෑ :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉන්නේ නම් ලංකාවේ :rofl: හික්ස් :lol: ම්ම්ම් කලින් දැකලා තියෙන්න විදියක් නම් නෑ :no:

    ලංකාවේ කියල දන්නවා .. කොහෙද කියල ඇහුවේ ... මම නම් කොහුවල ... සිරාවට බන් කිව්වේ මම කල්පනා කරා ඔලුවට ආවේ නෑ ... :rolleyes:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ලංකාවේ කියල දන්නවා .. කොහෙද කියල ඇහුවේ ... මම නම් කොහුවල ... සිරාවට බන් කිව්වේ මම කල්පනා කරා ඔලුවට ආවේ නෑ ... :rolleyes:

    මම කොළඹ නෙමෙයි :no::no:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන්
    මදෙස බැලුවාම
    ඔබට ලංවී ලගින් ඉන්නම්
    සසරේ හැමදාම....:love::love: