වෙල්කම් වේවා ! !මේකත් හොදයි
මම නම් ඔය වැඩ දන්නේ නෑ යන්තන් තොප්පි කෑල්ලක්
අටව ගත්තා![]()
ඔය කොහෙද මල්ලි ඉන්නේ .. මට හොඳට දැකල පුරුදුයි වගේ එදා හම්බුනා වෙලාවේ ?? 
වෙල්කම් වේවා ! !මේකත් හොදයි
මම නම් ඔය වැඩ දන්නේ නෑ යන්තන් තොප්පි කෑල්ලක්
අටව ගත්තා![]()
ඔය කොහෙද මල්ලි ඉන්නේ .. මට හොඳට දැකල පුරුදුයි වගේ එදා හම්බුනා වෙලාවේ ?? 
Gihan & DIlum (raigamayay Gampolayay)![]()

kisi saddayak naa ne munge 
apoo mata nam dan kotthu epa wela ban ..mehe lanka kadeta giyoth kottho,fried rice,noodles,idhi aappa,roty ..mewwa kaala epa wela coz okkoma same taste ..![]()
මම නම් මචන් මේ ලඟදි කෑවා එලම කොත්තුවක් ජීවිතේට කාල නෑ බන් එහෙම රස එකක් ( පෙරේරා ඇන්ඩ් සන්ස් තලවතුගොඩ එකෙන් ) වෙන පෙරේරා ඇන්ඩ් සන්ස් වල චා !! මුන්ගේ සබ් දීල රසවිමන කියල එකකට එතනම මරේ මරු !! 
1000 ක් වත් ගහල පලයල්ල කොල්ල කාලෙකින් දාපු ත්රඩ් එකනෙ![]()

ow appa
koththu nam dan chaa max
oya road house cafe eke koththuwa denne thandoori chicken ekka
ekai giye![]()

ඔය කොහෙද මල්ලි ඉන්නේ .. මට හොඳට දැකල පුරුදුයි වගේ එදා හම්බුනා වෙලාවේ ??
![]()
හික්ස්
ම්ම්ම් කලින් දැකලා තියෙන්න විදියක් නම් නෑ 
ඉන්නේ නම් ලංකාවේහික්ස්
ම්ම්ම් කලින් දැකලා තියෙන්න විදියක් නම් නෑ
![]()

ලංකාවේ කියල දන්නවා .. කොහෙද කියල ඇහුවේ ... මම නම් කොහුවල ... සිරාවට බන් කිව්වේ මම කල්පනා කරා ඔලුවට ආවේ නෑ ...![]()

තනි තරුව ඔබ වෙන්න
රෑ අහසේ තනි වෙන්න
මගෙ නෙතට ඔබ නම් එපා![]()

moko arccher me sooka wela?ahh yaluwaa kaalekata passe !