oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ehema neme ban, yamak nathi una kiyala jeewithe nathi karaganne kawda ban,,, :dull:

    ඉතිං බං ජීවිතේ කියන දෙයත් දවසක නැති වෙනවනේ...අපි කොච්චර මහන්සි වෙනවද ජීවිතේ සාරවත් කරගන්න සතුටින් ජීවත් වෙන්න..නේත් මොකක්ද බං ඵලය....දවසක නැති වෙනවනේ....
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හැමදේම දවසක නැති වෙනවා....අපි කොච්චර මහන්සි වෙලා ලබාගත්තත් දෙයක් දවසක නැති වෙනවා...

    ජීවිතේ කියන්නේ මොකද්ද කියල පොඩ්ඩක් හිතල බලන්න ..අපි ඉපදීමත් මරණයත් අපිට ජීවිතේ කියන්නේ මොකද්ද කියල අගනාම උදාහරණයකින් පෙන්නනවා.ඉපදීම කියන්නේ හිමිවීමක් ..මරණය කියන්නේ අහිමි වීමක්.ඉතින් ජීවිතේදී ලබන දේවලුත් එහෙම තමයි. ආදරය සතුට ධනය නෑකම් මේ ඔක්කොමත් හිමිවීම වගේම අහිමි වීමට ලක්වෙනවා, අපි ඒ දේ තේරුම් නොගෙන දෙවියන්ට බනිනන්ව ඇයි දුන්නේ ඇයි ගත්තේ කියලා.හ්ම්ම් තේරුම ගන්න පුළුවන් අයනම් හුගක් අඩුයි...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉතිං බං ජීවිතේ කියන දෙයත් දවසක නැති වෙනවනේ...අපි කොච්චර මහන්සි වෙනවද ජීවිතේ සාරවත් කරගන්න සතුටින් ජීවත් වෙන්න..නේත් මොකක්ද බං ඵලය....දවසක නැති වෙනවනේ....
    ඒක තේරුම් අරං ජීවිතය වෙනවනම්, හැමෝටම ඕක තේරෙනවනම්........... මේ ලෝකෙ ගොඩක් ලස්සනයි මචං
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ජීවිතේ කියන්නේ මොකද්ද කියල පොඩ්ඩක් හිතල බලන්න ..අපි ඉපදීමත් මරණයත් අපිට ජීවිතේ කියන්නේ මොකද්ද කියල අගනාම උදාහරණයකින් පෙන්නනවා.ඉපදීම කියන්නේ හිමිවීමක් ..මරණය කියන්නේ අහිමි වීමක්.ඉතින් ජීවිතේදී ලබන දේවලුත් එහෙම තමයි. ආදරය සතුට ධනය නෑකම් මේ ඔක්කොමත් හිමිවීම වගේම අහිමි වීමට ලක්වෙනවා, අපි ඒ දේ තේරුම් නොගෙන දෙවියන්ට බනිනන්ව ඇයි දුන්නේ ඇයි ගත්තේ කියලා.හ්ම්ම් තේරුම ගන්න පුළුවන් අයනම් හුගක් අඩුයි...

    දෙවියන්ට බැනලා තේරුමක් නෑ තමා අයියා..ඒත් මේ හැම දේම තාවකාලිකයී...කොච්චර දුක් විදින්න වෙනවද මේ ජීවිතේ තුල.....