megena wali daaganna igena gatthada eey paara?ඇයි බොල ඇයි ගේමද....

megena wali daaganna igena gatthada eey paara?ඇයි බොල ඇයි ගේමද....

radio eka thaawakaalikawa nawathala ban thiyenne coz SLT nisa kattiyata shows karannath baha ahannath baha... dan ElaKiri GSM ekak thamai patan ganna wenne aluthendamu damu sahena dawasakin set une na chat ekaka radio ekath nane ban![]()

radio eka thaawakaalikawa nawathala ban thiyenne coz SLT nisa kattiyata shows karannath baha ahannath baha... dan ElaKiri GSM ekak thamai patan ganna wenne aluthen![]()



aparade post keeyak hari wadi kara ganna tibba chance eka 

boot kaala wage hitiye ..

loka boot ekak kanna ready wela inne...............oka hitapu gaman mood gahanawa![]()
නෑ බං සිරාවට හිතහන් අපි කරන හැමදේකම තේරුම මොකක්ද....

aparade post keeyak hari wadi kara ganna tibba chance eka
![]()

eeka thamai ..karana hamadekama theruma ithin karala iwara unahama thama danne..නෑ බං සිරාවට හිතහන් අපි කරන හැමදේකම තේරුම මොකක්ද....

api hamadema karanne jeewithaya widinna thamai![]()
karana hamadekama theruma ithin karala iwara unahama thama danne..![]()
හැමදේම නැති වෙනවා නේද බං...

ehema neme ban, yamak nathi una kiyala jeewithe nathi karaganne kawda ban,,,![]()
හැමදේම දවසක නැති වෙනවා....අපි කොච්චර මහන්සි වෙලා ලබාගත්තත් දෙයක් දවසක නැති වෙනවා...
ඒක තේරුම් අරං ජීවිතය වෙනවනම්, හැමෝටම ඕක තේරෙනවනම්........... මේ ලෝකෙ ගොඩක් ලස්සනයි මචංඉතිං බං ජීවිතේ කියන දෙයත් දවසක නැති වෙනවනේ...අපි කොච්චර මහන්සි වෙනවද ජීවිතේ සාරවත් කරගන්න සතුටින් ජීවත් වෙන්න..නේත් මොකක්ද බං ඵලය....දවසක නැති වෙනවනේ....
ජීවිතේ කියන්නේ මොකද්ද කියල පොඩ්ඩක් හිතල බලන්න ..අපි ඉපදීමත් මරණයත් අපිට ජීවිතේ කියන්නේ මොකද්ද කියල අගනාම උදාහරණයකින් පෙන්නනවා.ඉපදීම කියන්නේ හිමිවීමක් ..මරණය කියන්නේ අහිමි වීමක්.ඉතින් ජීවිතේදී ලබන දේවලුත් එහෙම තමයි. ආදරය සතුට ධනය නෑකම් මේ ඔක්කොමත් හිමිවීම වගේම අහිමි වීමට ලක්වෙනවා, අපි ඒ දේ තේරුම් නොගෙන දෙවියන්ට බනිනන්ව ඇයි දුන්නේ ඇයි ගත්තේ කියලා.හ්ම්ම් තේරුම ගන්න පුළුවන් අයනම් හුගක් අඩුයි...