oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -


Yesterday i watched this movie..what can i say ..in every second i spent my time with this movie i feel what is Love ..what is relationship ..what is a marriage ..how relationships gathering with a husband + wife..also what is understanding.Enjoyed d movie Lovely,attractively,emotionally,understand fully.If somebody wants to recognize... what is love ,marriage and relationship &
If u want to feel what i say Just watch...:)


 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
කෙල්ලෙක්ගෙ ගෙදරින් ඒ කෙල්ලව ඉස්කෝලේ යවනකොට අදුරන කෙනෙක් එක්ක යවනවා , පන්ති යවනකොට අදුරන කෙනෙක් එක්ක යවනවා,ගමන් යවනකොට අදුරන කෙනෙක් එක්ක යවනවා,එත් විවාහකයදී විතරක් ඇයි කෙල්ල අදුරන කෙනෙක් එක්ක ඒ ගමන යවනැත්තේ ??:dull:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කෙල්ලෙක්ගෙ ගෙදරින් ඒ කෙල්ලව ඉස්කෝලේ යවනකොට අදුරන කෙනෙක් එක්ක යවනවා , පන්ති යවනකොට අදුරන කෙනෙක් එක්ක යවනවා,ගමන් යවනකොට අදුරන කෙනෙක් එක්ක යවනවා,එත් විවාහකයදී විතරක් ඇයි කෙල්ල අදුරන කෙනෙක් එක්ක ඒ ගමන යවනැත්තේ ??:dull:

    ammo...........Dreams aiyawa dakinna thiyena amaruwak........:):):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එනවද මගෙත් එක්ක නිසදැස් ලියන්න ? හෙට අනිද්දා අයෙත් පටන් ගන්න අදහස මගේ .:)

    මම නම් පුලුවන් හැම වෙලාවෙම ලිව්වා.:)
    තාම එහෙමයි වෙලාවක් අපු ගමන් නිසදැසක් හරි කතාවක් හරි ලියනවා.
    ඔයා ආයෙත් පටන් ගන්න එක නම් එල
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මම නම් පුලුවන් හැම වෙලාවෙම ලිව්වා.:)
    තාම එහෙමයි වෙලාවක් අපු ගමන් නිසදැසක් හරි කතාවක් හරි ලියනවා.
    ඔයා ආයෙත් පටන් ගන්න එක නම් එල
    :) ඔව් ඔව් ..අනිවාර්යෙන්ම අලුත් නිර්මාණ ගොඩක් මම හිතාගෙන ඉන්නවා මගේ බ්ලොග් එකටි EK එකටයි.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජීවිතේ හැමෝටම ප්‍රශ්න තියෙනවා.ඒවට ආදරය,පවුල් ප්‍රශ්න,බලාපොරොත්තු සුන්වීම්,අහිමිවීම් වගේ හුගාක් හේතු තියෙන්න පුළුවන්.ප්‍රශ්නයක් දුකක් නැති මිනිසෙක් මේ ලෝකේ නැහැ.සමහරුන් කියනව මට ජීවිතේ වෙනස් කරගන්න අමාරුයි කියලා.එත් අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් එක උදාහරනයක් කියන්නම්,වාහනයක පළමු gear එකේ යන අපිට වාහනේ පාලනය කරන්න ගමන් කරන්න ඕනේ නම්,අනිවාර්යයෙන්ම ඊළඟ gear එකට යන්නම වෙනවා.ඉතින් ඒ gear එක වෙනස් කරන්න ඕනෙත් අපිම තමයි