

කෙල්ලෙක්ගෙ ගෙදරින් ඒ කෙල්ලව ඉස්කෝලේ යවනකොට අදුරන කෙනෙක් එක්ක යවනවා , පන්ති යවනකොට අදුරන කෙනෙක් එක්ක යවනවා,ගමන් යවනකොට අදුරන කෙනෙක් එක්ක යවනවා,එත් විවාහකයදී විතරක් ඇයි කෙල්ල අදුරන කෙනෙක් එක්ක ඒ ගමන යවනැත්තේ ??![]()



Skype eke oyaata masage ekak dammaammo...........Dreams aiyawa dakinna thiyena amaruwak........![]()

OYA ONLINUTH NAHANE ?![]()



eka elane? hena set ekak add una me dawaswala pissu hadenawa.awa awa...........onna request ekakuth dammoooooooooo![]()

uba shagiyada? ethakota scooby kawda?ෂැගියා ඉන්, ෂැගීට කම්මැලියි![]()

එනවද මගෙත් එක්ක නිසදැස් ලියන්න ? හෙට අනිද්දා අයෙත් පටන් ගන්න අදහස මගේ .aloz![]()

එනවද මගෙත් එක්ක නිසදැස් ලියන්න ? හෙට අනිද්දා අයෙත් පටන් ගන්න අදහස මගේ .![]()

මම නම් පුලුවන් හැම වෙලාවෙම ලිව්වා.
තාම එහෙමයි වෙලාවක් අපු ගමන් නිසදැසක් හරි කතාවක් හරි ලියනවා.
ඔයා ආයෙත් පටන් ගන්න එක නම් එල
ඔව් ඔව් ..අනිවාර්යෙන්ම අලුත් නිර්මාණ ගොඩක් මම හිතාගෙන ඉන්නවා මගේ බ්ලොග් එකටි EK එකටයි.