විද්‍යාගේ ‘ඩර්ටි පික්චර්’ එක පියා නොබලා මාරුවෙලා
Srilankamirror - ජනපි‍්‍රය බොලිවුඩ් නිළියක්වන විද්‍යාබාලන්ගේ පියා ඇය රංගනයෙන් දායකවූ ‘ද ඩර්ටි පික්චර්’ චිත‍්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට පැමිණ එම චිත‍්‍රපටයේ අඩක් නරඹා සිනමා ශාලාවෙන් පිටව ගොස් තිබේ.
විද්‍යාගේ පියා මෙලෙස හදිසියේ චිත‍්‍රපට ශාලාවෙන් පිටව ගොස් ඇත්තේ දියණියට හා පියාට එකට අසුන්ගෙන නැරඹිය නොහැකි කාමුඛ දර්ශනයක් එහි අන්තර්ගතව තිබූ නිසා බව පැවසේ.
අදාල දර්ශන හේතුවෙන් විද්‍යා අපහසුතාවට ලක්ව සිටිනු දුටු පියා එම දර්ශන පෙළ මගහැර ඇතැයි වාර්තා වේ.

