Open Data Portal Sri Lanka

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Government එකෙන් data portal එකක් දාල ..

    Data Science, ML එහෙම Research, Projects , Practice කරන්න වටියි ... මේක හරියට update වෙයි කියලා හිතමු .

    Open Data Portal

    Bump එකක් දාගෙන පලයන්, කාටහරි වටියි
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    macho data portal ekakin mokakda wenne.....?

    ඕකෙන් අපිට data ගන්න පුළුවන්...

    Example විදියට agriculture data අරන් අපිට පුළුවන් Machine Learning models වලින් train කරලා predictions/ conclusions දෙන්න ..
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    ඕකෙන් අපිට data ගන්න පුළුවන්...

    Example විදියට agriculture data අරන් අපිට පුළුවන් Machine Learning models වලින් train කරලා predictions/ conclusions දෙන්න ..

    :yes::yes::yes:
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    ඕකෙන් අපිට data ගන්න පුළුවන්...

    Example විදියට agriculture data අරන් අපිට පුළුවන් Machine Learning models වලින් train කරලා predictions/ conclusions දෙන්න ..

    thanks macho :yes: