open die forging

waligamaya

Well-known member
  • 13906666_10210451483784062_7037424731111556816_n.jpg
     

    waligamaya

    Well-known member
  • අම්මටහුඩු. මේක පට්ට භාණ්ඩයක් නේ බන්. :D

    මේවා මොනවාද සමහර dockyard, ටොන් ගණන් ලොකු යකඩ කුට්ටි තලන machine තියනවා. හැමදාම දකින මේවා video කරන්න හිතෙනේ නැ. එත් එළියේ මිනිස්සු මේවා දකින අසයි. එකයි දැම්මේ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේවා මොනවාද සමහර dockyard, ටොන් ගණන් ලොකු යකඩ කුට්ටි තලන machine තියනවා. හැමදාම දකින මේවා video කරන්න හිතෙනේ නැ. එත් එළියේ මිනිස්සු මේවා දකින අසයි. එකයි දැම්මේ

    එල එල. මම මේ වගේ එකක් දැක්කේ first time මචන්.
    11.gif


    (මම ගමෙහ් අනාථ කුකුලෙක් නේ බන් :( )
     

    waligamaya

    Well-known member

  • එල එල. මම මේ වගේ එකක් දැක්කේ first time මචන්.
    11.gif


    (මම ගමෙහ් අනාථ කුකුලෙක් නේ බන් :( )

    අපිත් ගමේ කුකුළු තමයි. උබ ඉතින් IT කරයෙක්නේ. අපි මේ ව දැක්කෙත් ඉගෙන ගැන කොට. අපේ වයසක ලේචෙක් කිව්වා ඒකාලේ mechanical engineering ළමයිට. කැම්පස් අපු මුල්කාලේ බෙයරිම පවා පෙන්නන්න් වුනාලු. මොකද ඒකාලේ ගම්වල උන්ට ඔවා කොහෙන් දකින්නද.
     
    • Like
    Reactions: Thoppi_Chaminda