ubata wena deyak atthema nedda ban ahanna.pala dow yanna awa open forum ekak ahanna


උබත් දන්නෙ නෑ වගෙ 

megalle ban , work karanne fort ban



එල එල. ආපු වෙලාවක ඒ පැත්තේ එන්නම් මාත්. මොකක්ද උඹ opeන් forum ගැනත් ඇහුවා නේද?
Open Forum කියන්නේ මචන් ඕනෙම දෙයක් කියන්න open forum එක. සමහර thread වල වලි ගියාම ඒ thread open forum දානව. එතකොට ඒකට වෙලා ඇති තරම් මරා ගන්න පුළුවන් අපේ එවුන්ට නිදහසේ. ඒ වගේ නිදහස් forum එක තමයි Open Forum කියන්නේ.![]()




